හිට්ලර් මූණ දැම්මොත් ඡන්ද නැතිවෙනවා!
ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණයටම මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා බිය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයෙකු පවසයි. මැතිවරණ ව්‍යාපාරයේදී තම මුහුණ ඇතුලත් සේයාරූ භාවිත නොකරන...


