මලෙෙයහ දෙමළ ජනතාවගේ ඉඩම් උරුමය
ශ්‍රී ලංකාවේ කඳුකර මලෛයහ දෙමළ ජනතාව දැනටමත් මුහුණ දෙමින් සිටින දහසක් ජීවන ගැටලු වලට අලුතින් එකතු වී ඇති ජාතිවාදී ක‍්‍රියාදාමයත්, ඒ හරහා වෙනස් කොට සැලකීම, ප‍්‍රහාර එල්ල කිරීම සහ දේපල හානි කිරීම වැනි මෑත...
ශ්‍රී ලංකාවේ කඳුකර මලෛයහ දෙමළ ජනතාව දැනටමත් මුහුණ දෙමින් සිටින දහසක් ජීවන ගැටලු වලට අලුතින් එකතු වී ඇති ජාතිවාදී ක‍්‍රියාදාමයත්, ඒ හරහා වෙනස් කොට සැලකීම, ප‍්‍රහාර එල්ල කිරීම සහ දේපල හානි කිරීම වැනි මෑත...
More than sixteen years after the enforced disappearance of journalist and political cartoonist Prageeth Ekneligoda, his wife, Sandya Ekneligoda, marked the 6,000th day since his enforced disappearance, by lighting lamps in remembrance and renewing...
සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප වැඩි කරන බවට පොරොන්දු දුන් ජාතික ජන බලවේගය ආණ්ඩුව එම ජනතාව උගසට තබා ඇති බවට වෘත්තීය සමිති නායකයකුද...
A Sri Lankan court on Monday ordered that no development work be carried out at the Chemmani Sindhubathi mass grave site in Jaffna-considered country’s second largest, without prior judicial approval, after excavations were stalled...
දෙමළ ජනයාට එරෙහිව සිදු කළ සමුල ඝාතන ඇතුළු අසාධාරණකම් වලට වත්මන් රජය හෝ යුක්තිය ඉටු කර නැතැයි චෝදනා කරන උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂයේ නායකයා යුක්තිය ඉටු වන රටක් අපේක්ෂා කළද ජීවත් වීමට සිදුව...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ දහසය වසකර ට ඉහත දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ අපරාධයට චූදිතයකු වන හමුදා බුද්ධි නිලධාරියකුට උසස්වීමක් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට බරපතල දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. ප්‍රගීත් එන්නැලිගොඩ...
දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන තයියිට්ටි තිස්ස විහාරයට එරෙහි මාසික විරෝධයට පැමිණෙන වාහන හා හිමිකරුවන් පිලිබඳ විස්තර පොලිසිය විසින් මින් පෙර නොවූ විරූ අයුරින් රැස් කරගැනීම නිසා මර්දනයට ගොදුරු වීමේ...
හමුදා අනුග්‍රහයෙන් තයියට්ටියේ තිස්ස විහාරය ඉදිකිරීම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගත් දෙමළ ජනයාගේ ඉඩම් කොටස් වශයෙන් නිදහස් කර දීමට ප්‍රදේශයේ ඉඩම් බලධාරියා විසින් ලබා දුන් පොරොන්දු තිබියදී සිය ඉඩම් සම්පුර්ණයෙන්ම නිදහස් කරන තුරු අරගලය අලුත් අවුරුද්දේත්...
ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් වු මාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන් තවමත් අගනගරයේ ස්මාරකයක් ඉදි නොවීම පිළිබදව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ කනස්සල්ල පළ...
සිය ගණනක ජීවිත ප්‍රමාණයක් මේ වන විටත් රටට අහිමි කරමින් දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් උතුරු නැගෙනහිර දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජීවිතයට ඇති වී තිබෙන මහත් බාධා නොසලකා හරිමින් එම දෙපළාතේ දෙමළ ජනයා...