මලෙෙයහ දෙමළ ජනතාවගේ ඉඩම් උරුමය
ශ්‍රී ලංකාවේ කඳුකර මලෛයහ දෙමළ ජනතාව දැනටමත් මුහුණ දෙමින් සිටින දහසක් ජීවන ගැටලු වලට අලුතින් එකතු වී ඇති ජාතිවාදී ක‍්‍රියාදාමයත්, ඒ හරහා වෙනස් කොට සැලකීම, ප‍්‍රහාර එල්ල කිරීම සහ දේපල හානි කිරීම වැනි මෑත...
ශ්‍රී ලංකාවේ කඳුකර මලෛයහ දෙමළ ජනතාව දැනටමත් මුහුණ දෙමින් සිටින දහසක් ජීවන ගැටලු වලට අලුතින් එකතු වී ඇති ජාතිවාදී ක‍්‍රියාදාමයත්, ඒ හරහා වෙනස් කොට සැලකීම, ප‍්‍රහාර එල්ල කිරීම සහ දේපල හානි කිරීම වැනි මෑත...
More than sixteen years after the enforced disappearance of journalist and political cartoonist Prageeth Ekneligoda, his wife, Sandya Ekneligoda, marked the 6,000th day since his enforced disappearance, by lighting lamps in remembrance and renewing...
2026 වසරේ එළඹි 17 වන මුල්ලිවෛක්කාල් වර්ග සංහාර අනුස්මරණය වෙනුවෙන් නව සම සමාජ පක්ෂය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.
The Nava Sama Samaja Party (NSSP) highlights workers’ rights, social justice, and democratic reforms in her May Day 2026 campaign. NSSP calls for the convening of a permanent national assembly of workers’ representatives and...
A commemoration event in memory of Comrade Annamalai, a Politburo member of the Nava Sama Samaja Party (NSSP), held under the theme “The Way Forward for the Tamil Nation.” The programme brought together political...
Colombo, January 14, 2026 — A petition urging the immediate release of the President of Venezuela and his wife was handed over to the Embassy of the United States in Colombo on Wednesday by...
තේමාව: “මනුෂ්‍යත්වය රජයන, ස්වපාලනය මත පදනම් වූ නිදහස් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් සඳහා..!” පුරා වසර 48 මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාකර ගැනීම හා වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ශතවර්ෂාධික කාලයක් පුරා සටන් කළ කම්කරු පංතිය ප්‍රමුඛ සියළුම ජනතා...
කම්කරු පංති අරගලය හා දෙමළ ජාතික විමුක්ති අරගලය එක් වේදිකාවකට ගෙන ඒම වෙනුවෙන් දිවිය කැප කළ වාමාංශික ක්‍රියාධරයෙක් වු වල්ලිපූරම් තිරුණාවුකරසු ජීවන වේදිකාවෙන් ඉවත්ව ගොස් තිබේ. නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන...
නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස මෙන්ම පක්ෂයේ ගම්පහ දිසා සභාවේ ලේකම් වරයා ද ලෙස ක්‍රියා කළ අභාවප්‍රාප්ත කමල් ඉන්ද්‍ර (KI) වික්‍රමසිංහ සහෝදරයාගේ අවසන් කටයුතු 2025 ඔක්තෝම්බර් 30 බ්‍රහස්පතින්දා බුලුගහගොඩදී සිදු කිරීමට...
’83 කළු ජූලි සංහාරය ගැන මතකය දැල්වෙමින් තිබුණ ජූලි 24 වෙනිදාවක අඳුරුතම මොහොතක වික්‍රමබාහු කරුණාරත්න හෙවත් බාහු සහෝදරයා සිය දිවිසැරිය අවසන් කළ පුවත අපට ලැබුණා.ඒ හරියට ම මීට අවුරුද්දකට කලින් මේ වගේ මොහොතක. මේ...