කමල් ඉන්ද්‍ර (KI) වික්‍රමසිංහ සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය !
නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස මෙන්ම පක්ෂයේ ගම්පහ දිසා සභාවේ ලේකම් වරයා ද ලෙස ක්‍රියා කළ අභාවප්‍රාප්ත කමල් ඉන්ද්‍ර (KI) වික්‍රමසිංහ සහෝදරයාගේ අවසන් කටයුතු 2025 ඔක්තෝම්බර් 30 බ්‍රහස්පතින්දා බුලුගහගොඩදී සිදු කිරීමට...


