ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ ගුණසේන විජේසිංහ සහෝදරයා
“ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ සොඳුරු මිනිසාට පිදෙන උපහාරය” ගුණසේන විජේසිංහ සහෝදරයා වෙනුවෙන් පසුගිය නොවැම්බරයේ (2023) අනුරාධපුර නගරයේ සමාජක්‍රියාකාරීන් සංවිධානයවී සිටින ‘ ජූලි 24 එකමුතුව’ සංවිධානය කර තිබූ උපහාර උළෙලට හරයේ අපිද සහභාගි වුනෙමු....


