ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම
‘ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම’ මාතෘකාව යටතේ සංවිධානය කරන ලද සාකච්ඡා සභාව, පසුගිය (දෙසැම්බර්) 14 දින සාමය හා සාමයික කෙන්ද්‍රයේ දී පැවැත්විනි. සාකච්ඡා සභාවේ මූලාසනය හෙබවූ ජ්‍යෙෂ්ඨ...


