බබා නෝනාගේ ප්‍රඥාවලෝකනය
The Leader හි පළ වූ මෙම ලිපිය, ඔබ වෙනුවෙන් හරය මෙසේ ඉදිරිපත් කරමු. “පාංශු” සිනමාව අපට මව්වරුන් දෙදෙනෙකු මුනගස්සවයි. දෙදෙනාම ප්‍රාථමික වශයෙන් සමානය. මන්දයත් දෙදෙනාම සිය දරුවා අහිමි වූ මවුන් වන බැවිනි. නමුත් වෙනස්කම්...
The Leader හි පළ වූ මෙම ලිපිය, ඔබ වෙනුවෙන් හරය මෙසේ ඉදිරිපත් කරමු. “පාංශු” සිනමාව අපට මව්වරුන් දෙදෙනෙකු මුනගස්සවයි. දෙදෙනාම ප්‍රාථමික වශයෙන් සමානය. මන්දයත් දෙදෙනාම සිය දරුවා අහිමි වූ මවුන් වන බැවිනි. නමුත් වෙනස්කම්...
A series of exhibitions arranged featuring 100 photographs, about the lives of the hill-country estate Tamil community taken by youth from the same community. The National Exhibition will be held on September 26 and...
කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ, තිර රචනයෙන් කලණ ගුණසේකර දායක වූ; සමනලී ෆොන්සේකා සහ කලණ ගුණසේකර ප්‍රධාන චරිත නිරූපණය කළ “සූස්ති” චිත්‍රපටය සමාජ හුදකලාභාවය පිළිබද සාකච්ඡාවක් සඳහා වූ පසුබිමක් අද දවසේ සකසා දී තිබේ. හෙලිකරගන්නා...
ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද පියාපතක සැහැල්ලුව සහ රන්ජන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙනගත්තේ කෙසේද? / මිනිස් වර්ගයා විනාශ වේවිද? යන කෘති එළිදැක්වීම සැප්තැම්බර් මස 10 වන...
රණත් කුමාරසිංහ විසින් කිණිහිර වෙබ් අඩවිය වෙනුවන් සකස් කරන ලද මෙම ලිපිය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු. සියළුම කලාවන් කාලය පිලිබඳ කොන්දේසියට යටත් ය. ඒවා නිශ්චිත සමාජ සම්බන්ධතාවයන් මඟින් බිහිවන මනුශ්‍ය ප්‍රජාවේ අදහස්, සිහින,...
ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද නවතම විචාර කෘතිය පෑන නමින් දැන් වෙළදපොළට නිකුත්ව ඇත. කවිය, කෙටිකතාව, නවකතාව සහ සාහිත්‍යය විචාරය යන ක්ෂේත‍්‍ර යටතේ ග‍්‍රන්ථ කරණයේ නියැලෙන ශක්තික සත්කුමාරගේ මුද්‍රණයෙන් එළි දකින තිස්...
සමාජ විවරණයේ දී කෙටිකතාව ඉතා ප්‍රබල මාධ්‍යයකි. මා විශ්වාස කරන පරිදි යම් යම් සමාජ සංසිද්ධීන් ප්‍රතිනිරීක්ෂණය කිරීමේ දී ඉදිරියෙන්ම සිටින කලා ශානරය කෙටිකතාව ය. එක් සිදුවීමක් පාදක කරගනිමින් ගොඩ නැගෙන කෙටිකතාව එක් ලක්ෂයක් ස්පර්ශ කරමින්...
ශක්තික සත්කුමාර ගේ ‘සිරගත කළ කතාවක්’ කෙටි කතා සංග්‍රහය පිළිබදව රණත් කුමාරසිංහ ලියා රාවය පුවත්පතේ “සමාජ විඤ්ඤාණයට අභියෝග තුනක් එල්ල කරන සිරගත කළ කතාවක්” මැයින් 2020.05.31 දින පළ වූ මෙය ඔහුගේ කෙටි පෙර සටහනද...
ඉතිහාස කෘතියක් හැදෑරීමට පෙර එහි රචකයා හදාරන්නැයි E.H කාර් ප්‍රකාශ කර තිබේ. ඒ මන්ද යත් ඉතිහාස රචකයන් මේ පංති සටන් ඉතිහාසය සම්බන්ධව විග්‍රහ කරන්නේ වර්තමානයේ තමන්ගේ පංති සබඳතා තුළ පිහිටා බැවිනි. එනම් තමාගේ යුගයේත්...
එයට යා නොහැකි ඉමක් කොනකුත් නෑ. මිනිස් හැගීම් වල සෑම පරාසයන් තුළට ගමන් කරමින් මිනිසාගේ ගුණ අගුණ හදුන්වාදෙමින් නිබදව ගමන් කිරීම කලාකරුවාගේ යුතුකමයි. කලාව ගැන විවේචනයට ඉඩ ඇත්තේ සංවේදී, වියපත්, දැනුවත් අයට පමණයි. ඕනෑ...