රෝහන විජේවීර ගන්දබ්බයකු කළ සිනමාව
ඉතිහාස කෘතියක් හැදෑරීමට පෙර එහි රචකයා හදාරන්නැයි E.H කාර් ප්‍රකාශ කර තිබේ. ඒ මන්ද යත් ඉතිහාස රචකයන් මේ පංති සටන් ඉතිහාසය සම්බන්ධව විග්‍රහ කරන්නේ වර්තමානයේ තමන්ගේ පංති සබඳතා තුළ පිහිටා බැවිනි. එනම් තමාගේ යුගයේත්...
ඉතිහාස කෘතියක් හැදෑරීමට පෙර එහි රචකයා හදාරන්නැයි E.H කාර් ප්‍රකාශ කර තිබේ. ඒ මන්ද යත් ඉතිහාස රචකයන් මේ පංති සටන් ඉතිහාසය සම්බන්ධව විග්‍රහ කරන්නේ වර්තමානයේ තමන්ගේ පංති සබඳතා තුළ පිහිටා බැවිනි. එනම් තමාගේ යුගයේත්...
එයට යා නොහැකි ඉමක් කොනකුත් නෑ. මිනිස් හැගීම් වල සෑම පරාසයන් තුළට ගමන් කරමින් මිනිසාගේ ගුණ අගුණ හදුන්වාදෙමින් නිබදව ගමන් කිරීම කලාකරුවාගේ යුතුකමයි. කලාව ගැන විවේචනයට ඉඩ ඇත්තේ සංවේදී, වියපත්, දැනුවත් අයට පමණයි. ඕනෑ...
උතුරුකරේ අගනගරය යාපනයේ සංකේතය යාල් වීණාවයි. එයම දෙමළ හින්දුන් තම භූමියේ උරුම කරගෙන සිටි සරුසාර සංගීතය විදහා දක්වන්නකි. දෙමළ දරුවන්ට කර්ණ රසායන සංගීතය දායාද වූයේ අකුරු උගැන්මට පෙර සිටම ඇසුරෙනි. කෝවිලද, නිවසද නිබඳ මහා...
ලාංකීය සිනමාවේ මෑත කාලය කර්මාන්තයක් ලෙස අසාර්ථක වූ යුගයක් ලෙස හැඳින්වෙයි. ඒ අතර 20% ක් පමණ වන සිංහල බෞද්ධවාදීන්ගේ මනදොළ සැපිරීම ඉලක්ක කළ, ඒ අවශ්‍යතාවයට ගැළපෙන සේ ඉතිහාසය අර්ථකථනය කළ අබා, දුටුගැමුණු, ආදී සිනමා...
නූතන ධනපති යුගය උදාවීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල ජාතික සවිඥානකත්වය ඉදිරියට ආවේ ය. ඒ එකම වෙළඳපලක සමානාත්මයෙන් යුතුව, සමාන අයිතින් තුළ ගනුදෙනු කරන ජනතාවක් ලෙස ජාතියට නව අර්ථකථනයක් ලැබීමෙනි. කෙසේ වෙතත් අද වන තෙක්...
ටෝල්ස්ටෝයි ගේ ශත සංවත්සරය පසුවිය. එය නියමිතව තිබුනේ 2010 නොවැම්බර් 10 වැනිදාටය. ඒ කිසිම සද්දබද්දයක් නැතිවය. සන්ඩේ ටයිම්ස් පුවත්පතත්, ලංකාදීප පුවත්පතත් ටෝල්ස්ටෝයි ශත සංවත්සරය සම්බන්ධයෙන් රුසියානු ජනතාවත් නිහඬව සිටි බව වාර්තාකර තිබුණි. ඒ අද...
මාර්ක්ස්වාදී සාහිත්‍ය ලෝකය වටහා ගැනීමේ, මාවත එළිපෙහෙළි කරයි. සාහිත්‍ය කලාවන්ගේ සාමාන්‍ය ගති ස්වභාවය පිළිබඳව මාර්ක්ස්වාදී තේරුම් කිරීම වන්නේ, එය ආර්ථික යටි ව්‍යුහය පාදක කරගෙන අධිව්‍යුහයේ පවතින යථාර්ථය නිර්ණය කෙරේ යන්නයි. කාල් මාර්ක්ස් තමන්ගේ ආර්ථික...
සියලුම ස්වභාවික ආගම් යනු මිනිසුන්ගේ දෛනික ජිවිතය පාලනය කරන සොබා දහමේ ද්‍රව්‍යමය බලවේග ඔවුන්ගේ මනස තුල චිත්තරූප ලෙස පරාවර්තනය වීමක්, එකී භෞතික බලවේගවල ස්වරූපය ආරූඪ කරගන්නා පරිවර්තනයක් මිස අන් කිසිවක් නොවේ යයි ද, ඉතිහාසයේ...
ප්‍රවේශය ඉංදියාවට ආර්ය වර්ගයා කඩා පැන්නේ ක්‍රිස්තු පූර්ව 1750 හේ පමණ ක‍්‍රිස්තුන් උපදින්නත් බොහෝ ඈතදීයි. ඒ වන විට ඉංදියාවේ ගොවිතැන් මත දියුණු ශිෂ්ටාචාරයක් තිබුණ. එය ද්‍රවිඩ වර්ගයාගේ ශිෂ්ඨාචාරයක්. උතුරේ ආර්ය බලපෑම නිසා මේ ද්‍රවිඩ...
අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ “පුරහඳ කළුවර” ජූලි 28 වැනිදා සිට 05 වන මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරිමට නියමිතව තිබිනි. නමුත් උතුරු ප්‍රදේශය පිළිබඳ පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය කල්...