1985 නසසප 05 වන සම්මේලනයේ දේශපාලන යෝජනාව
සටහන 1974 ඉල්ලීම් 28 ව්‍යාපාරය, සභාග ආණ්ඩුවේ සමාජ ආර්ථික පිළිවෙත් පිළිබඳව කම්කරු පංති ව්‍යාපාරය තමන්ගේ බලාපොරොත්තු කඩවීම ප්‍රකාශයට පත් කිරීමක් වූයේ ය. එම ව්‍යාපාරය සභාග ආණ්ඩුවේ මර්ධනයට හසු කරන ලද්දේ වී මුත්, අවසාන වශයෙන්...