මෝහය, මර්දනය හා ප්රජාතන්ත්රවාදී ඇමරිකන් කම්කරු බලය
ලියන්න ලියන්න කියල කිව්වට පත්තර වල දාගන්න අමාරුයි. පත්තර කතුවරයාට ඕන වුනත් අයිතිකාරයන් බලන්නේ ආණ්ඩුවට කිට්ටු වෙලා ඉන්නේ කොහොමද කියලයි. ඒ අනුව ලියන දේ, එයට එකඟ විය යුතුයි. අපේ නම ඇහුනත් එපා කියල ඉවත්...