Category: බාහු ලියයි

ෆෙඩ්රික් එංගල්ස් – 200 වන ජන්ම දින සැමරුම

ලොවේ ඇත්ත තත්වය ගෙන හැර පෙන්වූ මහ ඇදුරන් අතර ඒංගල්ස් ඉහලම තැනකට වැටෙනවා. විශ්වයම ස්ව ශක්තියෙන් ඇති වෙමින් පැවතීමෙන් හා නැතිවීමෙන් සියල්ල සිදුවෙන බව නූතන ලෝකයට හෙළි කළ මහ ඇදුරන් අතරත් ප්‍රමුඛයා ඔහුය කියුවත්...

American Flag Usa United States  - Free-Photos / Pixabay

ඇමරිකානු කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය

පසුගිය වසර වල විශාල වෙනසක් ලෝකය තුළට ගෙනාවා ලිබරල්වාදී ආර්ථිකය විසින්. විශාල ජාලයක් හැටියට බහුජාතික සමාගම් ඇත්තෙන්ම මේ ලෝකයම එකම දැලකට ඇතුල් කළා. සූරාකෑම, දියුණුව හැටියට වැඩි වීම තුළින් විශාල සම්පත්, හැම පැත්තෙන්ම එලියට...

Posters People Rally Protest  - StockSnap / Pixabay

ට්‍රම්ප් පැරදූ ගීතය

ගීතය ඉතා බලවත් ආයුධයක්. ඒක පසුගිය ඇමරිකානු පෙරලිය තුළම ලොකුවට පෙනුනා. ඩොනල්ඩ් තම සගයන් සමඟ බලහත්කාරයෙන් ජය ලබා ගැනීමට වීදියට බැස රැවුම් ගෙරවුම් ආදිය කළා.  ගී ගයමින් යන විප්ලවවාදීන්ට වඩා ෆැසිස්ට්වාදීන් වීදි සටනින් ජය...

People Sitting Chairs In Front  - Free-Photos / Pixabay

කථිකාව වැඩි වෙන තරමට අවුල් නැතිවෙනවා – බාහු

රෝගී තත්වය තුළ මනුස්සකම එලියට එනව කියල කියනවා. මේ කතාවේ ඇත්තක් තියෙනව වුනත් මේ දුක තමන්ගේ වාසියට හරවගන්න හිතන අයවලුන්ගේ අඩුවක් ඇතැයි සිතන්නත් බෑ. මිනිස්කම එලියට එන එක නැති වුනොත් ඇත්තටම සමාජයම බිඳ වැටෙනවා. මේ...

ප්‍රේමණීය කලාකරුවා – සනත්

ප්‍රේමණීය කලාකරුවා – සනත් ගුණතිලක නම් දීප්තිමත් නළුවා එකවිටම තම අත්දැකීම් පදනම් කරගෙන ප්‍රේමය ගැන කථා කරන්න පටන් ගත්ත. අද අපි ඉන්නේ ලෙඩ දුක් පිට දුක් සහිත වෙලාවක. ඇත්තටම ප්‍රේමය ගැන කථා කරන්න මේ...

Sri Lanka Land of Buddha

Land of Buddha

Some say that Lanka is the Land of Buddha. They are making a serious mistake. Because these people are coining a great sin by trampling the rights of others. The great merit of making...

People Multiracial Diverse Hands  - Leejoann / Pixabay

බෙදා වෙන් කළ නොහැකි; එකම මිනිස්කම

අපිට සුද්දෙක් පාර තොටේදි හමු වුනොත්, අහල බලන්නටත් කලින් එංගලන්තෙන් වෙන්න ඇති කියල හිතනව. නැත්නම් යුරෝපයෙන් කියල හිතනව. ඒ වගේම පිටරටක දී අපිව දැක්ක සුද්දෙක් හිතන්නෙ ඉන්දියන් කාරයක් කියලයි. මට තියෙන අත්දැකීමෙන් මේ පිංතූරය...

නූතන ලෝකයේ විද්‍යාව සහ නිවන – බාහු

පිරිමි විතරක් නොවෙයි ගැහැනු පවා දැන් ඉදිරියට ඇවිත් අලුත් සම්ප්‍රදායයන් පිහිටුවනව. ලෝකය තුළත් ලංකාවෙත් කාන්තාවන් මේ ගමනට සහභාගීවෙලා ඉන්නව. ජනමාධ්‍ය තුළින් හැම දෙයක්ම පතල කරල බෝ කරල දානව. මේ විදියට හැම දෙයක්ම, හැම මිනිස්...

Man Cattle Animals Cows Bulls  - Herriest / Pixabay

අවිහිංසාව හා ගව ඝාතනය

මේ දවස් වල ගව ඝාතන නැවැත්වීම සඳහා නැවත අරගලයක් ඇවිත් තිබෙනවා. මෙය කලක ඉදල තිබෙන උද්ඝෝෂණයක්. එදා ධර්මපාල උන්නැහෙලාගෙ ජාතික සටන තුළත් මෙය ලාවට හරි තිබුණ. හාමුදුරුවරුන් වරින් වර කල එලි බහිනවා, මෙයට මඟ...

චීන ආඥාදායකත්වය සහ සම සමාජය

අද චීනය ආදර්ශයට අරගෙන දියුණුවට පා තබනවා කියන කතාව එක විදියකට විහිළුවක්, තවත් විදියකට විලාපයක්. මොකද චීනයේ දියුණුව විකාර දෙයක් දෙයක් ලෙසට මිනිස් නිදහස පැත්තෙන් බැලුවහම පෙනෙන නිසා. අද වෙනකොට දියුණුව කියන්නේ විශාල ගොඩනැගීම්,...