ශක්තිකගේ සහ රන්ජන්ගේ කෘති එළිදැක්වීම – සැප්තැම්බර් 10 කොළඹ දී
ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද පියාපතක සැහැල්ලුව සහ රන්ජන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙනගත්තේ කෙසේද? / මිනිස් වර්ගයා විනාශ වේවිද? යන කෘති එළිදැක්වීම සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා ප.ව. 03.00 ට කොළඹ-07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී සිදුකෙරේ. මෙහිදී චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, මාධ්‍යවේදී කුසල් පෙරේරා සහ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ඞී. ගුණසේකර යන මහත්වරු දේශන පවත්වති. මේ උළෙලේ මුලසුන ජ්‍යෙෂ්ඨ පරිවර්තක ගාමිණී වියන්ගොඩ මහතා උසුලන අතර ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා විසින් උත්සව සභාවේ කටයුතු මෙහෙයවනු ලබයි.
1 Response
[…] ශක්තිකගේ සහ රන්ජන්ගේ කෘති එළිදැක්වීම… […]