Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය… නසසප 45 සංවත්සරය - Haraya

ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය… නසසප 45 සංවත්සරය

“ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය…” තේමාව කොට ගනිමින් නව සම සමාජ පක්ෂය සිය 45 වන සංවත්සරය සැමරුම දෙසැම්බර් 31 දින සංවිධානය කර තිබුණි.

2022 දෙසැම්බර් 30-31 දිනවල දී කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාවේ පවත්වන ලද විශේෂ පක්ෂ සම්මේලනයෙන් අනතුරුව මෙම නව සම සමාජ පක්ෂයේ සංවත්සරය පැවැත්විණි.

நவசமசமாஜ கட்சியின் 45வது ஆண்டு விழா உரை- நடராஜ ஜனகன்
“විවාද කරමින් සටන් වදින පක්ෂය ලෙස ජන බලයෙන් අභියෝග ජය ගනිමු” රණත් කුමාරසිංහ, නසසප 45 සංවත්සරය

පවතින සමාජ දේශපාලන වියවුල පිළිබඳ පක්ෂයේ අදහස් නිරවුල් කරගනිමින් ශක්තිමත් ලෙසත්, සංවිධානාත්මකවත් මැදහත් වීම් සංවිධානය කිරීම සදහා මෙම විශේෂ සම්මේලනය කැදවා තිබේ.

දේශපාලන මණ්ඩල සභික රංජිත් ගමගේ විසින් එදා මෙදාතුර නිදහස – සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පක්ෂය ගෙන ගිය අඛණ්ඩ අරගලයේදී සිය දිවිය පූජා කළ විරුවන් සැමරීම මෙහෙයවන ලද අතර, ඉන්පසුව දෙමළ බසින් දේශපාලන මණ්ඩල සභික නඩරාජා ජෙනගන් සහ සිංහල බසින් දේශපාලන මණ්ඩල සභික රණත් කුමාරසිංහ සංවත්සර දේශන පවත්වන ලදී.

You may also like...

2 Responses

  1. Chandana says:

    Where is Comrade Bahau ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.