‘පවුල් පිටින් විනාශ කරනවා’ STF එකට විරුද්ධ පැමිණිලි කළ අම්මාට තර්ජනයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අතුරුදහන් වී ගාලු දිස්ත්‍රික්කයේ පොලිසියකින් සොයාගනු ලැබූ පුද්ගලයකුට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා රටේ ප්‍රධානම නීති නිලධාරියාට පැමිණිලි කළ දාට පසු දිනම පැමිණිලිකාර මාතාවට මරණ තර්ජනයක් එල්ල වී තිබේ. ‘පවුල් පිටින් විනාශ කරන’...