කොළඹ වරාය මිනි වළ ලංකාවේ සිව්වැනියට විශාල සමූහ මිනීවල බවට පත්වෙයි
කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ හමු වු සමූහ මිනී වළෙන් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව එය රටේ සිව්වැනියට විශාලතම සමුහ මිනි වළ බවට පත්ව තිබේ. වත්මන් රජය...


