මරාදැමූ මාධ්‍යවේදී නඩේසන්ට යුක්තිය ඉටු නොවී අවුරුදු විසි එකයි
විසි එක් වසරකට ඉහත දී වෙඩි පහරින් බිම හෙලන ලද ජ්‍යෙෂ්ට දෙමළ මාධ්‍යවේදියකුට වත්මන් පාලනය යටතේ දී හෝ යුක්තිය ඉටු වෙතැයි යන්න ජනතා අපේක්ෂාව බව දෙමළ ජනතා නියෝජිතයෙකු සදහන් කර තිබේ. ”පසුගිය රාජපක්ෂ පාලන...


