අවුරුදු ගණනකට පසු දෙමළ ජනතාවට බාර දුන් උතුරේ ඉඩම්වල ‘බිම් බෝම්බ’
වසර ගණනාවක් තිස්සේ යුද හමුදාව වාඩි ලා සිටි දෙමළ ජනයාට අයත් අක්කර දෙසියකට වැඩි උතුරේ භුමියක් නිදහස් කොට මාස දෙකක් ගතවීමටත් මත්තෙන් ඉඩම් හිමියන්ට එහි ඇතුළුවීම නැවත තහනම් කර තිබේ. සේනාධිනායකයා ද වන ජනාධිපතිගේ...


