රටම පිරිසිදු කරන කම්කරුවන් ගැන ‘ලොක්කන් සංවේදී නෑ’
කැළි කසල වලින් තොර පිරිසිදු රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසී වැඩ කරන සනීපාරක්ෂක කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබදව වගකිවයුත්තන් සංවේදී නොවීම සම්බන්ධයෙන් කම්කරුවන්ගේ නොසතුට පළ වී තිබේ. ලෝක කම්කරු දිනයට පෙර දිනයේ යාපනය මාධ්ය සමාජයේ දී...


