Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 7 of 29 - Haraya

Category: ජන අරගල

වන්නි සමූහ මිනීවලේ ඉදිරි කටයුතු සඳහා මුදල් ඇස්තමේන්තුව අනුමත වී නෑ

යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් දස මසකට පෙර සොයා ගත් සමූහ මිනීවලේ නවතා ඇති කැනීම් යළි ආරම්භ කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් විසින් ඉල්ලා ඇති මුදල අධිකරණ අමාත්‍යාංශය විසින් අනුමත නොකිරීම නිසා විමර්ශන කටයුතු දින...

උසාවි අණ මායිම් නොකර වාඩිලා සිටින ගොවීන් එළවීමට මඩකලපුවේ පෙළපාලි

නැගෙනහිර පළාතේ කිරි දෙනුන් කවන තණබිමක අධිකරණ නියෝගයක් නොතකා බෝග වගා කරමින් වාඩිලා සිටිනපිටස්තර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මඩකලපු නගර මධ්‍යයේ විරෝධතාවක් දියත් කර තිබේ. තමන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම්...

අතුරුදහන් ඥාතීන් ගැන ‘ජාත්‍යන්තර ප්‍රජාවේත් සැලකිල්ල නැතිවෙලා

යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්තිය ඉටුකරගැනීම සිය අරගලයේ අරමුණ බව යුද වින්දිත මාතාවක් අවධාරණය කර තිබේ....

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට තමන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හින්දු භක්තිකයන් පිරිසක් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්...

ත්‍රස්ත පොලිසිය දෙමළ තරුණයන් හඹා යාම උත්සන්න කරයි

උතුරේ දියත් වු යුද්ධය අවසන්ව පහලොස් වසරකට පසුවත් දෙමළ තරුණයන් පසුපස රජයේ ආරක්ෂක අංශ හඹායෑම නිසා ඔවුන්ගේ දෙමාපියෝ භිතියට පත්ව සිටිති. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) වෙත හිටපු LTTE සාමාජිකයන් මෙන්ම රජයේ සේවකයන්...

සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’

උතුරු, නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිංහල බෞද්ධකරණය සිදු කරන බවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ. යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මාර්තු 19 වැනිදා උද්ඝෝෂණයක් දියත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය...

ඉන්දීය ධීවර කොල්ලය නවතන පොරොන්දු ඉල්ලා යාපනයේ උපවාසයක්

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් එම ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් දියත් කරන ලද අරගලයට පිළිතුරු...

වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු...

මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි

සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි සිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම ආගමික පුජාවක් පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින්...

‘කුමන්ත්‍රණය’ ලියු ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව දැන් මුල්වරට සිංහලෙන්

ජනාධිපති ධුරයෙන් තමන් පලවා හැරීමේ ජාතික හා ජාත්‍යන්තර හවුල් කුමන්ත්‍රණයක් ගැන පොතක් ලියා ඇති ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම්...