Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 8 of 29 - Haraya

Category: ජන අරගල

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුවන තෙක් සිය අරගලය අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ...

සිරුරු 40ක් ගොඩගත් වන්නි සමූහ මිනීවලේ ඉදිරි කැනීම් සඳහා සල්ලි නෑ

යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් අට මසකට පෙර සොයා ගත් සමූහ මිනීවලේ නවතා ඇති කැනීම් නැවත ආරම්භ කිරීම සඳහා මුදල් නොමැති බව දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් මුලතිව් අධිකරණයට දැනුම් දී තිබේ. කොක්කුතොඩුවායි සමූහ සුසානය...

වන්නි සමූහ මිනීවලෙන් ගොඩගත් සිරුරු ’94 සහ ’96 අතර යුද සමයේ බව හෙළි වේ

යුද පීඩිත වන්නියේ කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් ගොඩ ගන්නා ලද සිරුරු 1994 සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා බවට කැනීම් කටයුතු සිදුකරන විශේෂඥයෝ විශ්වාස කරති. වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය මහාචාර්ය රාජ්...

සත්‍යය වෙනුවෙන් අලුත් කොමිසම් දැමීමට පෙර ‘පරණ කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කරන්න’

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සොයාබැලීමට තවත් කොමිසමක් පිහිටුවීමට පෙර පෙර පැවති කොමිෂන් සභා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාවේ යොදවන ලෙස දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකතුවක් ආණ්ඩුවට යෝජනා කරයි.. බරපතල...

ගෙවල් සඳහා ආණ්ඩුව වෙන්කළ ඉඩම් අට අවුරුද්දක් තිස්සේ කැලෑ දෙපාර්තමේන්තුවේ

නිවාස ඉදිකරගැනීම සදහා අට වසරකට ඉහතදී රජයෙන් වෙන් කළ ඉඩම් වහා නිදහස් කරන ලෙස බල කරමින් මන්නාරම් වාසීන් පිරිසක් විරෝධයක් දියත් කර තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ නානාට්ටාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉසෙයිමාලෙයිතාල්වු ප්‍රදේශවාසීන් ජනවාරි 31 වැනිදා...

දකුණේ නිදහස් සමරු දා උතුර සහ නැගෙනහිරට ‘කළු දිනයක්’

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එකසිය තිස් තුන් වසරක් යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස ලබා 76 වසරක් සපිරෙන දිනය උතුරු නැගෙනහිර දෙපළාත පුරා කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය මෙන්ම...

‘කළු ජූලි‍ය‍ේ’ වි‍ර‍ෝධයට එල්ල කළ ජාතිවාදී ප්‍රහාරය නසසප ‍හ‍ෙලා දකී

‘කළු ජූලි‍ය‍ට’ වසර40 ක් පි‍‍රීම ‍‍සිහිපත් කරමින් සමාජවාදී තරුණ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය ජූලි 23 දින කොළඹ දී සංවිධානය කර තිබූ අනුස්මරණයට සහ එම ජාතිවාදී ප්‍රහාර මාලාවට වි‍ර‍ෝධය පළ කිරීමේ උද්‍‍ඝ‍ෝෂණයට...

විහාර හැදීමට විරුද්ධ උතුරේ අරගලකරුවන් අත් අඩංගුවේ

දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදි කර තිබෙන බෞද්ධ විහාරයක් ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතා දියත් කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමළ ජාතික ජනතා පෙරමුණේ...

නාවික හමුදාව චෝදනා ලබන කුමුදිනී සමුහඝාතනයේ මළ’වුන් සැමරේ

කුඩා දරුවන් ඇතුළු තිස් හය දෙනකු ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය උතුරේදී පවත්වා තිබේ. කුමුදිනී ඝාතනය අනුස්මරණ කමිටුව විසින් ඩෙල්ෆ්ට් නමින් ප්‍රකට...

කැඳ පොල්කටුවෙන් මුල්ලිවයික්කාල් සමරු සතිය ඇරඹේ

යුද්ධයේ අවසාන දිනවලදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට නොමැරී දිවි ගලවාගන්නට පිහිටවුණේ මුල්ලිවයික්කාල් කන්ජි නමින් ඉතිහාසගතවූ කැඳයි. එහි තිබුනේ වතුර ගොඩක පිසූ...