Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 9 of 29 - Haraya

Category: ජන අරගල

උතුරේ බොරු සිංහල බෞද්ධ ඉතිහාසයක් තහවුරු කිරීමට එරෙහිව විරෝධතා

දෙමළ ජනයාගේ ඉතිහාසය සහ පාරම්පරික උරුම විකෘති කරමින් උතුරේ සිංහල බෞද්ධ ඉතිහාසයක් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වී තිබේ. දෙමළ ජාතික සභාවේ සංවිධානත්වයෙන් මැයි 7 වැනිදා  විරෝධතා දැක්වු දෙමළ ජනතා...

දෙමළ ජනයාගේ උරුමය වෙනස් කිරීමේ අරමුණින් ‘රාජ්‍ය ආක්‍රමණයට’ එරෙහිව බහු ආගමික සත්‍යග්‍රහයක්

දෙමළ ජනයාගේ වාර්ගික සහ ආගමික උරුමය වෙනස් කිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර සිදු කෙරෙන සියලුම ආක්‍රමණකාරී කටයුතු වහාම නතර කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී එක්දින සත්‍යග්‍රහයක් පවත්වා තිබේ. යාපනයේ නල්ලෙයි ආදීනම් ආශ්‍රමයේ සංස්කෘතික ශාලාව ඉදිරිපිට...

කොටි සංවිධානය සමග එක්ව සටන් කොට දිවි පිදූ කදුකරයේ දෙමළ ජනතාවගේ විස්තර පලකිරීම ගැන පොලිසිය බියෙන්

පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ විමුක්ති කොටි සාමාජිකයන්ගේ ඡායාරූප සහ නම් සහිත විස්තර ජනමාධ්‍ය තුළ පල කිරීම එම සංවිධානය නැවත ගොඩ නැගිමට අනුබලයක් වනු ඇති බවට පොලීසිය බිය පළ කර තිබේ. ත්‍රස්ත...

සත්‍යය හෙළි කිරීම නිසා මරාදැමූ දෙමළ මාධ්‍ය විරුවකු සැමරේ

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ  දාහත් වැනි  අනුස්මරණය නැගෙනහිරදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී   සුඩර් ඔලි...

A recently sown paddy field in northern Sri Lanka

නැගෙනහිර ඉඩම් කොල්ලයට සිංහල ගොවීන් යොදාගන්නා බවට චෝදනා

කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම්   සිංහල ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින්  වගා කිරීම නිසා  තමන් දිනෙන් දින මහත් අපහසුතාවයකට පත් වෙමින් සිටින බවට නැගෙනහිර පළාතේ දෙමළ  කිරි...

පොලිස් අත්අඩංගුවේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළා දැයි මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

අත්අඩංගුවේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඝාතනයට ලක් වු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරය වු...

කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන් සැමරේ

කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය නුවර එළියේදී අනුස්මරණය කර තිබේ. එම අනුස්මරණය කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති. වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන්...

1974 ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් මියගියවුන් සැමරේ

උතුරේ පැවැති ජාත්‍යන්තර සම්මේලනයක් අතරතුරදී හතලිස් නම වසරකට පෙර පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු දෙමළ ජනතා නියෝජිතයන් විසින් අනුස්මරණය කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ...

දෙමළ මහවිරු සමරු සංවිධායකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ප්‍රදර්ශනය වන අයුරින් මහවිරු සමරුවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ,  මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ සංවිධායක කමිටු සාමාජිකයන් හය දෙනකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය  සභාවේ සභාපති කමලනාදන්...

දෙමළ මහවිරු සුසානයක් අත්පත් කරගැනීමේ තැතට විරෝධය

යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊළම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ සිරුරු මිහිදන් කර තිබෙන නැගෙනහිර පළාතේ මහවිරු සුසාන භුමියක් අත්පත්කරගන්නට යුද හමුදාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරන බවට චෝදනා කරමින් විරෝධතාවයක් දියත් කර තිබේ. 2022...