බැංකු පොලිය ඉහල දැමීමට අවුරුද්ද මුලදීම ගුරු විරෝධය
ගුරු-විදුහල්පතිවරු ඇතුළු අධ්යාපන ක්ෂේත්රයේ පිරිස් විසින් ගන්නා ලද ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්රමුඛතම ගුරු සංගමයක් ඉල්ලා සිටි. ගුරුවරු පිරිසක් සමග ජනවාරි 2 වැනි සදුදා මහජන බැංකුවේ මහා...


