Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 11 of 29 - Haraya

Category: ජන අරගල

දෙමළ ඉඩම් ඇල්ලීමට ගිය පුරා විද්‍යා බලධාරීන් පසුබසී

නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක පිහිටි දෙමළ ජනයාට අයත් පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට දැරූ උත්සාහයක් ජනතා විරෝධය හමුවේ නවතා දමා තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩුවාංකරෙයි, පෝරතිව්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින්...

අමරකීර්ති මන්ත්‍රීට කළ ‘හොඳ වැඩේ’ අතුරුදහන් කළවුන්ටත් ඉල්ලයි

ඝාතනයට ලක් වු අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර ‘ඒවා හොඳ වැඩ’ ලෙසින් යුක්ති සහගත කරන දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් ක්‍රියාධරයෙක් ඒ ආකාරයෙන්ම...

වව්නියාවේ එකතැන මරාදැමූ 29ක් සිහිපත් කෙරේ!

තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. වවුනියාව සේමමඩු ගම්මානය 1984 වසරේ දෙසැම්බර් 02 වැනිදා වැටලු රජයේ හමුදා බල ඇණි එහි...

ඔදියමලෙයිහි මරා දැමුණු නිරායුධ දෙමළ වැසියන් අනුස්මරණය කෙරේ

රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට වසරකට ඉහතදී සමුල ඝාතනය කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ අනුස්මරණය මුලතිව් ඔදියමලෙයි ග්‍රාමයේදී සිදු කර තිබේ. නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි...

කෝවිඩ් මළසිරුරු බලහත්කාරයෙන් පිළිස්සීම ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

කොරෝනා වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කළ යුතු බවට රජයට වැරදි උපදෙස් ලබා දුන්නේ කවුදැයි වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි. ” එතුමා කිව්වා පසුගිය කාලේ කෝවිඩ් මරන...

සන්නද්ධ සෙබළුන් තරුණයකුට බිම දමාගෙන පහර දෙති!

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙමළ තරුණයකුට රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ කළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යාලයේ...

දෙමළ මහවිරු සමරු දා මුලතිව්හිදී ඝාතනයට ලක් වූ සිසුවියන් සැමරේ

මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින් මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක් ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් අනුස්මරණය කර තිබේ. පහළොස් වසකට පෙර 2007 අවුරුද්දේ නොවැම්බර් මස 27 වැනිදා ගිලන් රථයකින්...

වතු පාලකයන්ට එරෙහිව සටන් කිරීමට ජීවන් තොණ්ඩමාන් පෙරට

කම්කරුවන්ගේ ගෙවතු වගා විනාශ කර දැමීමට සමාගම් පාලකයන් දී ඇති නියෝගයට එරෙහිව වෘත්තීය සටන් දියත් කිරීමට වතු වෘත්තීය සමිති තීරණය කර තිබේ. “හොරණ වැවිලි සමාගමේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ දාලා...

කොළඹ දී දෙමළ ගෙවල්වලට පොලිසිය, වන්නියේ දී හමුදාව

අගනගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය පුද්ගලික තොරතුරු එකතු කිරීමේ නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ දිනයේම, යුද හමුදාව උතුරේ මාධ්‍යවේදීන්ගේ කාර්යාලයකට ඇතුළු වී පුද්ගලික තොරතුරු ඉල්ලා තිබේ. මුලතිවු...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට ජනපති රනිල්ගෙන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස හදුන්වා ගන්නා පිරිස් විදෙස් මුදල් මත යැපෙන්නන් ලෙස ජනාධිපතිවරයා විසින්  දැඩි  දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපිට තියන ඩිෆෙන්ඩර් ටිකට ඩීසල් දාලා දුවනවා.මේ ඩිෆෙන්ඩර්ලටත් ඩීසල් දානවා. ඒ තමයි...