2023 අයවැය ගැන ධීවර සමිති වල නොසතුට
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ධීවර කර්මාන්තය කෙරෙහි අවධානයක් යොමු කර නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. ” 2023 අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ඉදිරිපත් කළ අයවැයෙන් කරදිය ධීවර...


