Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 13 of 29 - Haraya

Category: ජන අරගල

prison prison cell jail crime 553836

PTA ත්‍රස්ත නීතියෙං 100කට වැඩිය හිරේ

ලංකාව තුළ අඩුම වශයෙන් පුද්ගලයන් 129 දෙනකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ‍යොදාගෙන සිරගත කොට සිටින බව හෙලිවී තිබේ. මේ අතරින් 125 දෙනකුම සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බව ශ්‍රී ලංකා  පොලිසිය විසින්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්...

උතුරේ ඉඩම් කොල්ලයට එරෙහි අරගලයට ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්වෙයි

යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් රජයේ ආරක්ෂක අංශ බලහත්කාරයෙන් වාඩිලා සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් වහාම නිදහස් කරන ලෙස බල කරමින් යාපනයේදී විරෝධතාවයක් දියත් කර තිබේ. යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ...

උතුරේ මහවිරු සැමරුම් සූදානමට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බාධා

යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන උතුරේ සුසාන භුමියක් ඉදිරිපිට මාර්ගය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාධරයන් පිරිසකට යුද හමුදාව බාධා පමුණුවා තිබේ. නොවැම්බර් 27...

tamil war dead

යුද්ධයෙන් මළ නෑසියන් සැමරීමට සැරසෙන දෙමළ ජනතාව ගැන හමුදාවෙන් ඔත්තු බලයි!

උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් මිහිදන් කර තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන වන්නියේ දෙමළ ජනතාවට යුද හමුදාවේ ඔත්තු බැලීමට මුහුණ දීමට සිදුවී තිබේ....

ஆதுரசாலை

දහසය අවුරුද්දක් සිරගත කර සිටින දෙමළ PTA සිරකරුවකුට දෙවැනි වතාවටත් රාජ්‍ය සම්මාන

දකුණේ උපාධි අපේක්ෂක අරගලකරුවන් සිරගත කිරීමට යොදා ගැනීම සමග සිංහල සමාජය තුල පිළිකුලට පාත්‍රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දහසය අවුරුද්දක් සිරගත කර සිටින දේශපාලන සිරකරුවකු රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනා ගෙන තිබේ....

OMP Sri Lanka

OMPය ‘සිංහල ජාතිවාදයට යටවෙලා’ උතුරෙන් චෝදනාවක්

අතුරුදහන් කළ තැනැත්තන්ගේ කාර්යාලය [ OMP ] සිංහල ජාතිවාදයට අනුව ක්‍රියා කරන රජයේ තවත් ආයතනයක් බවට උතුරු -නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය චෝදනා කර තිබේ. දින 2075 කට වැඩි කලක් සිය ආදරණියන්ට යුක්තිය...

free trade zone katunayake

වසංගත සමයේ පටන් ගත් වෙළෙඳ කලාපයේ අයිතිවාසිකම් කප්පාදුව ආර්ථික අර්බුදය හමුවේත් දිගින් දිගටම

ලාබ ලබන කර්මාන්ත ශාලා වසංගත සමයේ කප්පාදු කළ අයිතීන් ආර්ථික අර්බුදය හමුවේද අහිමි කිරීමට එරෙහිව නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති විදී බැස තිබේ. “කෝවිඩ් අර්බුදය කාලේ විශේෂයෙන්ම පෞද්ගලික අංශ කම්කරුවන්ගේ සහන කප්පාදුවක් වුණා. අත්‍යවශය...

brito fernando

ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වූවන් අතුරුදහන් කිරීම් ගැන OMP සභාපති කී ‘බයිලා’ වලට දැඩි ප්‍රහාරයක්

යුද හමුදාවට භාර වූවන් අතුරුදහන් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලයේ අලුත්ම ප්‍රධානියා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ‘බයිලා’ ලෙසින් දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ. අතුරුදහන් කළ බවට බහුතරයක් එල්ටීටීඊය විසින්...

repression of students in Sri Lanka

ලංකා ආණ්ඩුව දකුණේ සිය ගණන් ශිෂ්‍යයන් මරා දැමූ හැටි මතක් වේ

ශ්‍රී ලංකාවේ බලයට පත් පාලකයන් ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කළ ආකාරය දිවයිනේ උපාධි අපේක්ෂක භික්ෂුන්ගේ සංවිධානයක් විසින් සිහිපත් කර දී තිබේ. අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ වැඩ බලන කැදවුම්කාර හිමියන් පවසන්නේ පසුගිය...

jaffna hospital massacre

ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 35 වැනි සමරුව

ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වලට කැඳවූ ඉන්දිය සාම සාධක හමුදාව විසින් මිට තිස් පස් වරකට පෙර මරා දැමුවන් සැමරුමක් යාපනය රෝහලේ පවත්වා තිබේ. සාම සාධනය...