Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 14 of 29 - Haraya

Category: ජන අරගල

education of poor children in Sri Lanka

ලංකාවේ දුප්පත් දරුවන්ට පාසැල අහිමි වීමේ අවදානමක් ගැන රතුකුරුසයෙන් අනතුරු ඇඟවීමක්

සෑම නිවාස හතකින් එකකම දරුවන් පාසල් හැර ගොස් ඇති බවත්, දරු පවුල් නඩත්තු කරන්නන්ගේ ආදායම වැඩිවන ජීවන වියදමට නොසරිලන නිසා මතුව තිබෙන ආර්ථික දුෂ්කරතා මේ තත්ත්වයට හේතු වී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ....

fishing industry in sri lanka

මුහුදු කූඩැල්ලන් නිසා උතුරේ ධීවර කර්මාන්තය අනතුරක

ඉන්දියාවේ තහනමට ලක් වූ මුහුදු කූඩැල්ලන් ගොවි පොළ උතුරු මුහුදේ පිහිටුවීමට එරෙහිව ධීවර ජනයාගේ විරෝධය එල්ල වී තිබේ. “උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ කරලා. මුහුදු කුඩලු ගොවිපලවල් දානවා. මේවා ඉන්දියාවේ තහනම් කරලා තියෙන්නේ.දැන් අපේ...

fishermen protest in mannar

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මන්නාරමේ ධීවරයෝ උද්ඝෝෂණයක

දිනෙන් දින උග්‍ර වන ආර්ථිකය හමුවේ තම ජීවිකාව කරගෙන යාමට නිසි පරිදි ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මන්නාරමේ ධීවරයෝ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් මන්නාරම – වන්කාලේ ගම්මානයේ ධීවරයන් පල්ලිමුණේ...

ipfk massacre

ඉන්දීය හමුදා විසින් මරා දැමුනු ලංකාවේ තිස්පහක් උතුරේදී සැමරේ

තිස්පස් වසරකට පෙර විදේශීය හමුදා ප්‍රහාරයකින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ තවත් නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ. ප්‍රහාරයට චෝදනා ලබන්නේ ඉන්දීය සාමසාධක හමුදාවයි. ඝාතනයට ලක්වුවන් හතලිස් දෙනකු සිහිපත් කරමින්...

defense spending in budget 2023

ආරක්ෂක වියදම් සහ නාස්තිකාර වියදම් කප්පාදු කිරීම සඳහා වෘත්තීය සමිති යෝජනා

ඉදිරි වසර සඳහා වෙන් කිරීමට නියමිත ආරක්ෂක වියදම අඩු කරන ලෙස වැඩ කරන පංතිය නියෝජනය කරන වෘත්තිය සමිති ජනතාව වෙත අධික බදු බර පටවන ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලන පත්කිරීම් ලද...

plantation workers protest

අවුරුදු 200ක් තිස්සේ ලංකාවට ඩොලර් ගෙන්නූ කඳුකර ජනයාට මූලික හිමිකම් නෑ

සියවස් දෙකකට ආසන්න කාලයක් පුරා රටට විදේශ විනිමය සොයා දුන්නත්, කිසිදු මුලික අයිතිවාසිකමක් තහවුරු නොකිරීම ගැන කඳුකර දෙමළ ජනයා ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වා තිබේ. “1893 සිට මේ දක්වා අවුරුදු 200 ක් ආසන්න වෙනවා කඳුකර...

Mylvaganam Nimalrajan

උතුරු, නැගෙනහිර මාධ්‍යවේදීන් සැමරූ නිමලරාජන්ව දකුණට අමතක වී තිබේ

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පාලනය යටතේ පැවති අධි ආරක්ෂක කලාපයක් තුලදී මරා දමා වසර විසි දෙකක් ගතවීත් යුක්තිය නොලද දෙමළ මාධ්‍යවේදියකු උතුරු හා නැගෙනහිරදී සමරා තිබේ. වෙඩිල්ලෙන් නිහඬ කෙරුනු නිබය, සරල මාධ්‍යවේදියකු වූ නිමලරාජන්...

mannar mass grave sri lanka

මන්නාරම සමූහ මිනීවලේ පරීක්ෂණ යළි අරඹන දිනය දන්වන ලෙස පොලිසියට නියෝගයක්

වසර තුන හමාරකට අධික කාලයක් තිස්සේ අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකාවෙන් මේතාක් හමුවූ දැවැන්තම සමූහ මිනී වලේ විමර්ශන කටයුතු යළි අරඹන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ. මන්නාරම මහේස්ත්‍රාත් ඒ....

tamil mothers protest disappeared in colombo

යුක්තිය ‍ව‍ෙනුවට සල්ලි දික් කරන ලංකා ආණ්ඩුවට දෙමළ මව්වරුන්ගෙන් කොළඹදී අභියෝගයක්

දහතුන් වසරකට ඉහතදී සිය සමීපතමයන්ට අත් කර දුන් ඉරණම හෙළි නොකර මුදලක් ගෙවා වගඋත්තර දායකත්වයෙන් ගැලවීමට වත්මන් ආණ්ඩුවත් ගන්නා උත්සාහය ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් විසින් අගනගරයේදී...

badulla plantation workers

කෝටියක් නොදුන්නොත්, බදුල්ලේ මළ වතු කම්කරුවාගේ දේහය කොළඹට

විදුලි සැර වැදී මියගිය බදුල්ලේ වතු කම්කරුවකුගේ මරණයට නිසි වන්දියක් ලබා නොදුනහොත් ඔහුගේ මෘත දේහය අගනුවරට රැගෙන විත් වතු සමාගම ඉදිරිපිට විරෝධය දක්වන බවට වතු වෘත්තීය සමිතියක් අනතුරු අඟවා තිබේ. නමුනුකුල වැවිලි සමාගමට අයත්...