නිදහස් ලංකාවේ පළමු ඉන්දීය හමුදා සමූහ ඝාතනයෙන් මරා දැමුවන් සැමරේ
තිස්පස් වසරකට පෙර ඉන්දීය හමුදා ප්රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ. ඔක්තෝබර් 12 වැනිදා පෙරවරුවේ යාපනය කොකුවිල්, හිදි අනුස්මරණය සිදු කර ඇත්තේ...


