Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 16 of 29 - Haraya

Category: ජන අරගල

සිසුවියකට විදුහල්පති අමානුෂික ලෙස පහරදීම ගුරු සංගමය හෙලා දකී

විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ. ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන...

sri lanka plantation workers

ගෙවල් ගිනිගත් වතු කම්කරුවන් දෙසිය ගණනක් අවුරුදු 3ක් ශාලාවක

තම නිවාස ගිනිබත් වීම නිසා උන්හිටි තැන් අහිමිවූ වතු කම්කරුවන් දෙසීයකට වැඩි පිරිසකට වසර තුනක් පුරා පොදු ප්‍රජා ශාලාවක දිවි ගෙවන්නට සිදුවී තිබේ. තලවාකැලේ ‘හෝලි රූඩ්’ වත්තේ නැගෙනහිර කොටසේ කම්කරු පවුල් 24 ක් විසු...

elephants human conflict in Sri Lanka

මුදල් අහේනියෙන් පෙලෙන ලංකාවේ අලිවෙඩිවලටත් කෝටි ගානක්

ඩොලර් අර්බුදයට අමතරව රුපියල් හිඟයකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ගම්වදින වන අලීන් පන්නා දැමීම සදහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය අසුවක් වියදම් කිරීමට රජයට සිදු වන බව හෙළි වී තිබේ. වගා බිම්වලට හා ගම්වලට...

Sri Lanka protests

‘තත්වයන් පාලනය කිරීමේ’ කොළඹ අධි ආරක්ෂක කලාප මානව හිමිකම් විරෝධීයි

ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසින් මානව හිමිකම් අධීක්ෂණය සඳහා ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ආයතනය විසින් හෙලා දකිනු ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂක කලාප පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ ආණ්ඩු විරෝධීන් මර්දනය බව...

ගුවන් ප්‍රහාරයෙන් මරා දැමූ යාපනයේ සිසු දරු දැරියන් 21ක් සැමරේ

විසි හත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනයේ නාගර්කෝවිල් රජයේ විදුහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දෙමළ සිසු සිසුවියන් විසි එක් දෙනකු පාසල් භුමිය තුළ දී අනුස්මරණය කර තිබේ. ඝාතනයට...

සමූහ මිනීවලක හඳුනාගැනීම් කටයුතු තවත් කල් යයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනී වලවල් තුනෙන් එකක් වන මන්නාරමේ තිරුකේතීශ්වරම් සමුහ මිනිවලෙන් ගොඩගත් සිරුරු කොටස් කාල නීර්ණය සදහා යොමු කිරීමේ කටයුතු තව දුරටත් ප්‍රමාද වෙමින් පවති. ඊට හේතුවී ඇත්තේ කලක් අත්හිටුවා...

“දෙමළ අපට ඒක නීතියක්-සිංහලයන්ට තව නීතියක්” කුරුන්තුර්මලේ හඬ නැගේ

මුලතිව්හි මතභේදයට තුඩුදී ඇති පුරාවිද්‍යා බිමක රාජ්‍ය අනුග්‍රහයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීමට එරෙහිව පැවති අරගලයක මුල්පෙළේ දෙමළ ක්‍රියාධරයන් දෙදෙනකු පොලිසිය විසින් ‘සාපරාධී බලහත්කාරය’ පෑමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පසු ඔවුන් නිදහස් කරන ලෙස බලකරමින් දියත්...

ශ්‍රී ලංකාව ‘අපරාධකාරී හමුදාවන්ට දණ්ඩ මුක්තිය ඇති රටක් ‘ සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනීවාහිදී

ශ්‍රී ලංකාව අපරාධකාරී හමුදාවන්ට දණ්ඩ මුක්තිය ඇති රටක් බව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීම නිසා ගෞරව පිණිස ජගත් සම්මානයෙන් පුද ලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ජාත්‍යන්තරය හමුවේ පවසා තිබේ. ” අද ඔබ දකින මාගේ...

චව් චව් කකා බඩගිනි නිවාගන්නා වතු කම්කරුවෝ වීදි බසිති

දිනෙන් දින ඉහල යන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව වීදි බැස විරෝධය දක්වා තිබේ. හැටන් නගරයට සති අන්තයේදී එක්වූ දහස් ගණන් වතු කම්කරු ජනයා අතවශ්‍ය ආහාර හා ඖෂධ...

barbed wire chain link fence prison 960248

මැගසින් හිරගෙදර දෙමළ සිරකාර උපවාසය අත් හිටුවයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දුන් පොරොන්දුවකින් පසුව දෙමළ සිරකරුවන් විසින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින එකලොහක් පුරා ගෙන ගිය උපවාසය අත් හිටුවා තිබේ. 2019 -2020 වසර වලදී ආරක්ෂක හමුදා මගින් විවිධ හේතුන් මත ත්‍රස්ත...