Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

ජන අරගල Archives - Page 17 of 29 - Haraya

Category: ජන අරගල

ශිෂ්‍යයන් අතුරුදහන් කිරීම ගැන මෙක්සිකෝවේ හිටපු හමුදා ලොක්කන් අත් අඩංගුවේ

සිසුන් හතලිස් තුන් දෙනකු 2014 වසරේ දී අතුරුදහන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙක්සිකානු විශ්‍රාමික හමුදා කර්නල්වරයකු සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනකු මෙක්සිකානු බලධාරීන් විසින් රැඳවුම් බාරයේ තබා තිබේ. අතුරුදහන් සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් තම දරුවන්ට අත්වූ...

මැගසින් හිරගෙදර දෙමළ උපවාසයට මඩකලපුවේ සහාය

කොළඹ මැගසින් බන්ධනාගාරයේ දස දිනක් තිස්සේ අඛන්ඩ උපවාසයක යෙදී සිටින දෙමළ දහතුන් දෙනකු ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ උපවාසයක් ආරම්භ කර තිබේ. මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට සැප්තැම්බර්...

PTA මර්දනයට එරෙහිව 35 වසරකට ඉහත සටන් වැදුණු දිලීපන් සැමරේ

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් සාමකාමී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය උතුරේ ආරම්භ වී තිබේ. මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය...

කාන්තා විරෝධී අලුත් නීති ගැන ඇසීමට ගිය සමිති නායකයාට අමාත්‍යංශයේ තර්ජන

වෘත්තිය සමිති වල අදහස් විමසීමකින් තොරව කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමට ගිය රටේ ඉහළම කම්කරු නායකත්ව මණ්ඩලයට කම්කරු අමාත්‍යාංශය තුලදීම දැඩි තර්ජනයක් එල්ල කර තිබේ. තර්ජනයට මුහුණ දීමට...

කොළඹ උපවාසයේ දෙමළ සිරකරුවන් වෙනුවෙන් යාපනයේ විරෝධතා

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සතියක් තිස්සේ උපවාසයේ යෙදී සිටින දෙමළ දහතුන් දෙනකු ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන්ගේ ඥාතීන්ද යාපනයේදී විරෝධතාවක් පවත්වා තිබේ. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 12...

මැතිනිගේ කාලේ ඇන් ඇම් ට අභියෝග කළ බැංකු සේවකයන් සැමරේ

සිය ඉතිහාසයේ පවත්වන ලද දීර්ඝතම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අඩ සිය වසක් පිරීමේ සැමරුම දිවයිනේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් වන ලංකා බැංකු සේවක සංගමය (CBEU) විසින් පවත්වා තිබේ. දින සියය ඉක්මවා පැවති එම ඓතිහාසික වැඩවර්ජනයට වසර පනහක්...

prison prison cell jail crime 553836

දෙමළ දේශපාලන සිරකරුවන් මුදාහැරීම ‘ව්‍යාජ රංගනයක්ද’?

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආණ්ඩුවේ තවත් ව්‍යාජ රංගනයක් දැයි ප්‍රකට දෙමළ නීතිවේදියකු ප්‍රශ්න කර තිබේ. දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් පවසා තිබුනේ සුළු...

රජය විසින් දෙමළ භාෂාව “ඝාතනය කිරීම” ගැන පාර්ලිමේන්තුවේ කතා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී පාර්ලිමේන්තුවේ විශාලතම දෙමළ පක්ෂය වන දෙමළ ජාතික සංධානය විසින් ආණ්ඩුව දැඩි විවේචනයකට ලක් කරමින් දෙමළ භාෂාව ඝාතනය කරන බවට චෝදනා කරන ලදී. වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ශ්‍රී...

සුව සේවයට දෙන සල්ලි බාගයක් අහකට

රටේ සෞඛ්‍ය සේවාව සදහා රජය වැය කරන මුදලින් හරි අඩක්වත් නිසි අරමුණු කරා ලගා නොවන බව සුව සේවක සංගමයක් පෙන්වා දී තිබේ. එයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හෝ සෞඛ්‍ය සේවාවේ වරදක් නොව සෞඛ්‍ය...

School kids, end of the day Sri Lanka

ලංකාවේ ආර්ථික අහේනියේ වැඩිම බර දරුවන්ට: එක්සත් ජාතීන්

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ට ප්‍රධාන කෑම වේල හෝ සපයා දිය නොහැකි තත්වයකට දෙමාපියන් පත්ව සිටින බව අනාවරණය කරන එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් මගින් උග්‍ර මන්දපෝෂණය අතින් දැනටමත් දකුණු ආසියා කලාපයේ...