උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එපාවූ OMP කාර්යාලයට එක්සත් ජාතීන්ගෙන් ප්රශංසා
බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන් වෙනුවෙන් රට තුල යුක්තිය ඉටු කරවා ගැනීමේ බලාපොරොත්තු කඩවුණු දිවයිනේ උතුරේත් දකුණේත් පීඩිතයන් ජාත්යන්තර සරණ ඉල්ලා සිටියදී, ආණ්ඩුවේ ක්රියා කලාපය එක්සත් ජාතීන්ගේ ප්රශංසාවට ලක්වී තිබේ. සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර...


