උතුරු පළාතේ පෙර පාසල්වලටත් හමුදා අත පෙවීම්
රටේ අනිකුත් පළාත්වලට සාපේක්ෂව සුවිශාල ලෙස හමුදාව යොදවා ඇති උතුරු පළාතේ පෙර පාසල් හමුදාකරණයට ලක් කරමින් තිබෙන බව දෙමළ ජනතා නියෝජිතයකු අනාවරණය කර තිබේ. අගෝස්තු 9 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කිලිනොච්චි දිස්ත්රික් පාර්ලිමේන්තු...


