Category: ජන අරගල

උසාවියෙන් ඇප දුන් ගුරුවරයාට වැඩ තහනමක්

සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද අදහස් දැක්වීමක් පාදක කරගනිමින් ගුරුවරයකුගේ වැඩ තහනම් කිරීම වහාම අත්හිටුවන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි. ජුලි 28 වැනිදා ලිපියක් යොමු කරමින් ලංකා ගුරු...

වෘත්තීය සමිති පීඩිත ජනයා වෙනුවෙන් සහන සලාකයක් ඉල්ලයි

ආර්ථික අර්බුදය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට හා සැමදා දුගී බවින් පෙළෙන ජනයාට සහන සලාකයක් හඳුන්වා දීමට ආණ්ඩුවට බලපෑම් කළයුතුයැයි, නිදහස් වෙළඳ කළාප කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ. නිදහස් වෙළඳ කළාප හා පොදු...

ජනාධිපති රනිල්ට වතුකරයෙන් ඉල්ලීම් රැගත් සන්දේශයක්

වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුබසාධන ගැටළු නිරාකරණයට යළිත් සාමුහික ගිවිසුමට එළඹෙන ලෙස වෘත්තීය සමිති අභිනව ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත දුක්ඛිතව දිවි ගෙවන වතු කම්කරුවන්ට මෙම සාමුහික ගිවිසුම යළි...

මුලතිව් පුරාවිද්‍යා භුමියකට හානි කරමින් අලුතින් ගොඩනැගිලි

බෞද්ධ භික්ෂුන් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ හින්දු පුදබිමක නටබුන් මත අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම ‘සංරක්ෂණ කටයුත්තක්’ ලෙස තහවුරු කිරීමට පුරාවිද්‍යා බලධාරීන් දරන උත්සාහය අධිකරණය හමුවේ අසාර්ථක වී තිබේ. මතබේදයට තුඩු දී ඇති කුරුන්තුර් මලේ කරා ගිය...

හය මාසයක අන්තර් කාලීන ආණ්ඩුවකට සමිති යෝජනා

උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට නම් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත්වී මාස හයකට අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයක් පැවැත්වීය යුතු බවට වෘත්තීය සමිති මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ පලවා හළ අරගලකරුවන්ට...

ගුවන් බෝම්බයෙන් මරා දැමූ දෙමළ යුද අනාථයන් සැමරේ

විසිහත් වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ හෙලා සමුහ ඝාතනය කරන ලද එකසිය පනහකට අධික උතුරේ දෙමළ යුද අනාථයන් සිහිකරමින් මලින් පහනින් උපහාර දක්වා තිබේ. 1995 වසරේ ජුලි 9 වනදා යාපනය නවාලි...

හින්දු බැතිමතුන්ගේ විරෝධය හමුවේ යුද භටයන් පසු බසී

දකුණේ ඉන්ධන පෝලිම්වල සිටින ජනයාට හමුදාව පහර දෙද්දී මුලතිව් වට්ටුවාහල් සප්ත කන්නිමාර් කෝවිලේ වාර්ෂික දිය කැපීමේ උළෙලට බාධා කළ හමුදාව පළවා හැරීමට උතුරේ දෙමළ ජනයා සමත්ව තිබේ. අනාදිමත් කාලයක සිට සප්ත කන්නිමාර් ඓතිහාසික කෝවිලේ...

ඉන්දියාවට පලා ගියා ලාංකික දෙමළ තරුණයන් නිදහස්

අඛණ්ඩව දියත් කෙරුණු උපවාස, උද්ඝෝෂණ හා ඉල්ලීම් හමුවේ ඉන්දියාවේ විශේෂ කඳවුරුවල සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන් නිදහස් කිරීමට තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ. ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා...

ආර්ථික අහේනිය මැද දෙමළ ජනයාට කරන වෙනස්කම් ගැන ජාත්‍යන්තරයට

ආර්ථිකමය ලෙස රට අසීරු තත්වයකට පත්ව තිබියදීත් දෙමළ ජනතාව විනාශ කිරීමේ ක්‍රියාවලිය රජය අඛණ්ඩව කරගෙන යන බවට චෝදනාවක් ජාත්‍යන්තරය හමුවේ ගොනු කිරීමට සැලසුම් කර තිබේ. යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක...

වන්නියේ බෞද්ධකරණය ගැන පොලිසියට තාමත් උත්තර නෑ!

වන්නියේ බලහත්කාරයෙන් කෙරෙන සිංහල බෞද්ධකරණය ගැන උසාවිය ඉල්ලා ඇති වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය තවත් කල් ඉල්ලා තිබේ. උසාවි නියෝග නොතකා මුලතිව්,තන්නිමුරිප්පු,කුරුන්තුර් මලේ පුරා විද්‍යා භුමියේ නව බෞද්ධ විහාර ගොඩනැගිලි ඉදිකිරීම් ගැන ජුනි 23 වැනිදා...