විස්සෙං සෙතක් වෙයිද?
19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටේ ජනතාවට සෙතක් වෙනවා දැයි වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ, සැක පළ කරයි. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි...
19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටේ ජනතාවට සෙතක් වෙනවා දැයි වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ, සැක පළ කරයි. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි...
රුසියානු විප්ලවයට නායකත්වය දුන් ලෙනින් සහෝදරයා ප්රමුඛ රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරයේ අසමසම විප්ලවවාදී පෞරුෂයක් වු ලියොන් ට්‍රොට්ස්කි සහෝදරයා ඝාතනයෙන් වසර අසූවක් මෙම අගෝස්තු 21 දින සම්පූර්ණ වෙයි. 1879 දී යුක්රේනයේ උපත ලද ට්‍රොට්ස්කි, එදා නම්...
1895 අගෝස්තු 05 වැනි දා ෆෙඩ්රික් ඒංගල්ස් ලන්ඩනයේ දී මියගියේය. ඔහුගේ මිතුරා, කාල් මාක්ස් අභාවයෙන් පසු එංගල්ස්, ශිෂ්ඨ සම්පන්න ලෝකය තුළ බිහිව සිටි නවීන නිර්ධන පංතියේ මාහැගි ප්‍රාඥයා හා ඇදුරා විය. ඉරණම විසින් කාල්...
“කොරෝනා නිසා ජනතාව දුක් වින්දා, නමුත් ආණ්ඩුව ආයෙත් කියනවා කොරෝනා ඇවිල්ලා කියලා” යි ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩ පිළිවෙලේ අසංවිධිත භාවය පිලිබඳව මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. හෙතෙම ජනාධිපතිවරයාගේ උපදේශකයන් අසත්‍ය පතුරුවා...
ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණයටම මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා බිය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයෙකු පවසයි. මැතිවරණ ව්‍යාපාරයේදී තම මුහුණ ඇතුලත් සේයාරූ භාවිත නොකරන...
ජෝර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරෝධතාවය දැක්වීමට විදි වලට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් ප්රමුඛ විරෝධතාකරුවන්ට එරෙහිව පසුගිය 09 වෙනි දින රාජ්‍ය මර්ධනය එල්ල කෙරුණි. එය කොරෝනා ව්‍යාප්තිය පිටුදැකීමේ මානුෂික මෙහෙවරක් ලෙස රාජ්‍ය...
ඇමරිකාවේ මහ මඟ මැද දී කලු ජාතිකයෙකු ඝාතනය කිරීමට විරුද්ධව නැගී එන ලෝක පරිමාන විරෝධයට සමගාමීව පෙරටුගාමී පක්ෂය සංවිධානය කරන ලද විරෝධතාවයට සහභාගී වූවන් පොලීසිය යොදා මර්දනයට ලක් කිරීම, මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දැඩි ලෙස...
අද සමාජයට ඉදිරියට ගමන් කළ හැක්කේ සාමූහිකත්වය තුළ කටයුතු කිරීම තුළින් පමණක් බව මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා පෙන්වා දෙයි. බුදුන් මෙන්ම මාර්ක්ස් ද පෙන්වා දී ඇති එම මාර්ගයේ ගමන් නොකර අද ලෝකය මුහුණ දී...
පොලිස් අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව ගෙල සිර කිරීමකින් මියගිය ඇමරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය ශිෂ්ඨ ගත ලෝකය සලිත කර ඇත. මෙය මරණයක් නොව සහාසික ඝාතනයකි. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්...
ලොවපුරා කොවිඩ්19 ආසාදිතයින් සංඛ්‍යාව පනස් අට ලක්ෂයක් හා මරණ තුන් ලක්ෂ පනස් දාහක් ඉක්මවන මේ අවස්ථාව වන විට දියුණු රටවල් පවා තියුණු ආර්ථික කඩා වැටීමකට මුහුණ පා ඇත. තෙල් බැරලයක මිල ඩොලරයක ඍණ අගයක්...