හිතුවක්කාර මූල්‍ය කලමනාකරණය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ
‘පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය’ යන්න දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබේ. එම කරුණ අරඹයා විවිධ අදහස් උදහස් මතුව ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමුවීම දක්වා අදාල කාරණය දුර දිග ගොස් ඇත....


