පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකිද?
කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ වුව මහමැතිවරණ සාකච්ඡාව දේශපාලන කරලියට පිවිස තිබේ. මහමැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ජූනි 20 ලෙස මැතිවරණ කොමිසම තීරණය කර ඇත. එය පාර්ලිමේන්තුව විසුරුවා හැර ව්‍යවස්ථානුකූලව අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය වන ජූනි...


