ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව සමාජවාදය පිහිටුවීම
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි දමාගන්න පුළුවන්, ඒ නිසා ලියන්න කියල. අනෙක් අතට මන් ගැන හිතවත් විදියට හිතන ලොකු...
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි දමාගන්න පුළුවන්, ඒ නිසා ලියන්න කියල. අනෙක් අතට මන් ගැන හිතවත් විදියට හිතන ලොකු...
විජය කුමාරණතුංග මෙරට තුළ රතු කොඩිය ඉහලට එසවූ මිනිසෙක්. එය හිතාමතා ගෙනගිය ගමනකට වඩා හැගීමෙන් බරව ගිය ගමනක්. ඔහුගේ කලාවේ හැකියාවන් තුළින් තමා අවට පරිසරය තුළ වූ දුක් වේදනාවන් එලියට ගැනීම ඔහුගේ ගමන වුනා....
ජවිපෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ගෝඨාභයට විරුද්ධ ඡන්ද බෙදෙන විදියට වැඩ කිරීම ගැන විවේචනයක් පොදුවේ තියෙනවා. මේ ගැන වික‍්‍රමබාහු සහෝදරය වෙන කාටත් වඩා වැඩිය තදින් විවේචනය කිරීමක් වේදිකාවේ කරනවා. ඒකෙදි බැලූ බැල්මට සජිත්ගේ වේදිකාවේ නැගල...
“පැරණි පාලනයේ සංකේතයේ හිස සිඳලෑමට ප‍්‍රමාණවත් ධෛර්යයක් නොමැති විප්ලවයට ශාපවේවා.” යි ප‍්‍රංශ විප්ලවයේ නායකයකු වූ මාරා විසින් ප‍්‍රකාශ කළේය. * “1917 බොල්ෂෙවික් විප්ලවයෙන් පසු රොමානොව් රජ පවුල රාජාංඩුවාදී ප‍්‍රතිවිප්ලවවාදීන් සමග ගනුදෙනු කිරීමට ඉඩ හැරියේ...
ඉතිහාස කෘතියක් හැදෑරීමට පෙර එහි රචකයා හදාරන්නැයි E.H කාර් ප්‍රකාශ කර තිබේ. ඒ මන්ද යත් ඉතිහාස රචකයන් මේ පංති සටන් ඉතිහාසය සම්බන්ධව විග්‍රහ කරන්නේ වර්තමානයේ තමන්ගේ පංති සබඳතා තුළ පිහිටා බැවිනි. එනම් තමාගේ යුගයේත්...
“ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය ද,” මැයෙන් පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවර පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයේදී නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රණත් කුමාරසිංහ විසින් පවත්වන ලද දේශනයක් ඇසුරිණි. මේ වන විට ලංකාවේ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව...
තමන් වම්මුන් යැයි හදුන්වා ගන්නා සමහරෙක් අද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහී පසුගාමී ධනවාදී සංකල්පයක් බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ධනපති ලිබරල්වාදය පසුපස යන්නන් බවටත් අගවමින් සිටිති. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහී හුදෙක් එක් ධනවාදී අවියක්ම පමණද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය...
උතුරේ දෙමළ ජනයාට යුක්තිය ඉටුකිරීමේ පොරොන්දු ලබා දෙමින් දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා බලයට පත් යහපාලන ආණ්ඩුව මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගෙවා දමා තිබේ. බලයට පත් වහාම විධායක ජනාධිපති...
කන්ද උඩරට කැරැල්ල ලෝකය පුරා අවධානයට ලක් වූවක් විය. එය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ කුරිරුකම හෙලි කළ වැදගත් සිද්ධියක් ලෙස ඉතිහාසගත වූවක් වෙයි. මන්දයත් මේ කැරැල්ල මර්ධනයේදී වෙල්ලස්සේ සිදුවූ මිනිස් සංහාරය මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක්...
තමන් වාමාංශිකයයි තමා විසින්ම කියාගන්නා අය සම්බන්ධයෙන් ගත් කල සැමදා බෙදීමක් තිබුණි. ඉන් කොටසක් ජාතිකවාදී වූ අතර තවත් කොටසක් ජාත්‍යන්තරවාදී විය. ජාතිකවාදය ධනපති ක‍්‍රමයේ මුල් කාලීන ප‍්‍රගතිශීලී සමාජ – ආර්ථික – දේශපාලන අවශ්‍යතාවයන් සපුරාලනු...