ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය
ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය ආදිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් මතුව තිබේ. මේ සාකච්ඡාව මතුව ඇත්තේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ප්‍රමුඛව, ඒ ඒ ප්‍රදේශ වලට බලය ඛෙදා හැරීම ගැනය. මේ පිළිබඳව සාකච්ඡාව වැදගත් වන්නේ “රාජ්‍යයන්” පිළිබඳව පවතින මේ විවිධ අර්ථ දැක්වීම් මූලධර්ම...


