“මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” සාකච්ඡා සභාව
ලෙනින් සහෝදරයාගේ අභාවයෙන් වසර සියයක් සැපිරීම නිමිත්තෙන් “මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” තේමාව යටතේ පසුගිය පෙබරවාරි 17 වැනි දා සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබුණි. ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා මුලසුන දරණ ලද මෙම සාකච්ඡා සභාවට, මහාචාර්ය නිර්මාල්...