ධම්මික පැණිය – පැදි
පැණි නම් පැණිය මේවා සුපිරිම බඩුයගැසුවොත් ලෙසට වයිරස් එනවා බොරුය ගෑනුත් මිනිස්සුත් හිරවී කිටි කිටිය නැත්තං ගනීවිද බං ධම්මික පැණිය ලැබගෙන වරම් නිතියෙන මව්ගෙන් කාලි අරගෙන වෙහෙර වට වැඳ වැඳ යාවිඅනුරපුරේටත් ගොස් රිසි සේ...
by haraya · Published 2020-12-29
පැණි නම් පැණිය මේවා සුපිරිම බඩුයගැසුවොත් ලෙසට වයිරස් එනවා බොරුය ගෑනුත් මිනිස්සුත් හිරවී කිටි කිටිය නැත්තං ගනීවිද බං ධම්මික පැණිය ලැබගෙන වරම් නිතියෙන මව්ගෙන් කාලි අරගෙන වෙහෙර වට වැඳ වැඳ යාවිඅනුරපුරේටත් ගොස් රිසි සේ...
by haraya · Published 2020-07-07
කපුටෙක් පැන්නා ගිරවෙක් නැති කූඩුවටපැටවුන්ට තේරුණේ ටික කලක් යනකොටමාලගිරා තටු නෑ කපුටගෙ රුවටදුක දලූ දැම්මා හැම රෑකම බක්මහට ගිරවගෙ වගේ ලස්සන කපුටට කොහෙදසුවඳ පලවැලත් නෑ කුණු ගඳ මිසකගිරවිට කාක්කා මැණිකකි මඩගොඩටඅම්මේ කියාදෙනව ද මට ඉගිළෙන්ට ඇහැක්...
by haraya · Published 2020-06-29
දහදිය කඳුළු උණු කරසිතුවිලි සයුර සම කළපෝරුව උඩදි පැලඳුවඋකස් විය මගෙ හදවත විසිරිලා වීදුරු කටුඇනී ලේ ගැලූ මගෙ හිත“උඹේ ආදරේ බොරුවක්”කෝපයෙන් දොඩන පෙම්වත සංකේතයක් මිස රන් මුදුවජීවිතය නොවේ අප ළංකරනහදවත දුන්නෙ මං උකසටපොඩි උන්ගෙ බඩගින්නට ආදරය නම්...
by haraya · Published 2020-06-20 · Last modified 2020-06-29
වෙනස් වෙලා දුරස් නොවුණු මුත් නිතරහිතා ගන්නටත් බෑ අහසෙම අඳුරකතා ගොතන දැවටි දැවටි හිත අසලහිනා පොදක් හලා යන්න බැරි මොකද හැඩි කළ තාප්පය හැඩ කරනට කැපවපින්සල අරන් හිත හිත වටපිට බැලූවඅඳුරු පාට දිලූණත් ඇඟ ඇඳි...
by haraya · Published 2020-05-21
බෞද්ධයෝ කුඩා කල සිටම ඉගෙන ගන්නා ධර්මයකි හේතුඵල සම්බන්ධය. පටිච්චසමුප්පාදයේ පදනම වන්නේ මෙයයි. පටිච්චසමුප්පාදය, එසේත් නැතිනම් සංසාර චක්‍රය වටහා ගත හැකි වනුයේ හේතුඵල සම්බන්ධය වටහා ගැනීමෙනි. ඒ මගින් අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය පිළිබදව වන...
by haraya · Published 2020-05-02
දිරා ගිය දුබල ගස් වල පත් දැන් ගිලිහී ඇතරන්වන්ව බබලන මල් ඇති අලුත් ගස්වල ඵල,පීදීමට ලගයපීදීමට ලග නිසාදෝ ඒවා පහන් සිළුවන්වබබලයිඑවන් පහන් සිළු නොනිමෙන සේ දැල්විය යුතුයඑහෙයින් කාලය එලඹ තිබේ ගොවියෝ බිත්තර වී රැස්...
by haraya · Published 2020-04-30
මනුෂ්‍යත්වය යනු සමාජයීය ප්රකාශනයකි. පුද්ගලයා යනු සමාජයේ නිර්මාණයකි. එසේ බිහිවන පුද්ගලයාගේ ‘මනුෂ්‍යත්වය’ සමාජ ගමන හැඩ ගස්වයි. ඒ අනුව තව තවත් මනුෂ්‍ය සත්වයින්ගේ වර්තමානය – අනාගතය ගොඩ නැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයයි. පුද්ගලයා හා සමාජය එකිනෙක...
by haraya · Published 2020-04-28
කලා සමුදායක් බඳු වූ මිනිස් ජීවිතය, වත්මනේ දී ජාවාරම් වීමට ඔබින භෞතිකයක් වැනි ය. විවිධ සිද්ධි දාමයන් වල සම්මිශ්‍රණයකි, ජීවිතය . එකිනෙකට වෙනස් වූ සිද්ධි වල දී, පුද්ගලානුබද්ධව ලබන්නා වූ අත්දැකීම්, විටෙක පෞද්ගලික මෙන්...
2022-02-16
ගෝලීයකරණයේ වර්ධනය, ඇමරිකාව හා චීනය
2021-06-10
More
“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න. haraya.today@gmail.com