මකරාක්ෂයාගේ ආගමනය
විසි වෙනි සංශෝධනයට විරුද්ධව විවිධ දිශාවන්ගෙන් හඬ නැගෙන අතරතුර, ජ්‍යෙෂ්ට වෘත්තීය සමිති නායකයෙක් වන, ලංකාවේ ප්රමුඛ වෘත්තීය සමිතියක් වන CMU හි ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ඔබ වෙත මෙසේ ගෙන...
විසි වෙනි සංශෝධනයට විරුද්ධව විවිධ දිශාවන්ගෙන් හඬ නැගෙන අතරතුර, ජ්‍යෙෂ්ට වෘත්තීය සමිති නායකයෙක් වන, ලංකාවේ ප්රමුඛ වෘත්තීය සමිතියක් වන CMU හි ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ඔබ වෙත මෙසේ ගෙන...
කම්කරු නායකයෙකු අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රැකියාවෙන් පහ කරනු ලැබූවන් 159 දෙනෙකු නැවත සේවයේ හිග වැටුප් සහිතව පිහිටුවන ලෙස කම්කරු අධිකරණය විසින් බේරුම්කරන ප්‍රදානයක් ලබා දී තිබේ....
දශක ගණනක් ලංකා වෙළද හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ සහෝදරයාගේ අභාවයෙන් හයවන ගුණානුස්මරණ රැස්වීම පසුගිය සැප්තැම්බර් 01 වන දින ලංකා වෙළද හා පොදු...
1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් ලිපි පෙලේ පළමු ලිපිය – අසූවේ අරගලයේ අත්දැකීම් ආණ්ඩුව යුද්ධයට සැරසෙයි අවස්ථාවාදී නායකයින් විසින් කිසිදු වගකීමක් නැතිව සටනේ සැබෑ උවමනාවන් මඟහරිද්දී ආණ්ඩුව ඇත්තටම සැරසුනේ යුද්ධයකටය. ආණ්ඩුව පංතිය පරාජය කිරීම හා...
සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ තුන්වන කොටසෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඒ වන විට කම්කරු පංතිය තුළ ක්‍රියාත්මක වෙමින් සිටි; 1970 – 75 සභාග ආණ්ඩුවේ බිඳ වැටීමෙන් ඉවක්...
ලිපියක් යොමු කරමින් පසුගියදා ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) විසින් ජනාධිපතිවරයාගෙන් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය (SSS) සහ රැකියා විරහිත පුද්ගලයින් සඳහා ප්රතිලාභ වශයෙන් මාසික ප්‍රදාන (DOLE) ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස...
සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ දෙවන කොටසෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඓයින්ද්‍රීය පංති අරගලය විප්ලවකාරී මාවයත් ගැනීමේ විභවය ගැනයි. ඕනෑම මහා වැඩවර්ජනයක් එය ඇති වීමේ හේතු-සාධක තුළම දේශපාලන...
සටහන 1980 මහා වැඩවර්ජනයේ ආරම්භය, එම ජූලි 17 වැනිදා ලෙස අපි සලකමු. එම අරගලයට 40 වසරක් සපිරෙන අද දින සිට සටනේ කූටය වූ අගොස්තු 08 සත්‍යග්‍රහය දක්වා වන දින ගණනාව අප රටේ දේශපාලනයේ බැරෑරුම්...
ඉෂංඛා සිංහආරච්චි ලේඛිකාව අප වෙත යොමු කරන ලද පහත ලිපිය කියවීමේදී පෙනී ගියේ, ලංකාවේ කම්කරු සටන් ඉතිහාසයේ වැදගත් දේශපාලන අරගලයක් වන 1980 ජූලි මහා වැඩවර්ජනය පිළිබදව උනන්දුවක් දක්වන්නෙකුට එය ප්‍රාථමික ප්‍රවේශයක් සපයන්නක් බවයි. නමුත්...
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් බවට පත් වු අනූ දහසකට ආසන්න කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් මේ දක්වා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති වීමෙන් එම කාන්තාවන් දැඩි අසරණභාවයට පත්ව ඇති බව...