1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් – තෙවන කොටස “රත්මලානේ කම්කරුවන් කැළඹේ”
සටහන – 1980 මහා වැඩවර්ජනයේ අත්දැකීම් පිලිබඳ මෙම ලිපි මාලවේ තුන්වන කොටසෙන් වික්රමබාහු කරුණාරත්න සහෝදරයා සාකච්ඡා කරන්නේ ඒ වන විට කම්කරු පංතිය තුළ ක්රියාත්මක වෙමින් සිටි; 1970 – 75 සභාග ආණ්ඩුවේ බිඳ වැටීමෙන් ඉවක්...


