ලෙනින්ගේ උප්පත්තියෙන් වසර 150 ක්
රුසියාව තුළ කොරෝනා වෛරස තහංචි පනවා තිබියදී, පසුගිය 22 දින ජනයා රතු චතුරස්‍රයට පැමිණියේය. ඔවුහු රතු චතුරස්‍රයේ පිහිටි ලෙනින් සමාධිය ඉදිරිපිට මල් තබා ආචාර කළහ. බොල්ෂෙවික් විප්ලවයේ නියමුවාගේ 150 වන උපන්දිනය සැමරීමටයි ඒ. අප්‍රේල්...


