සංඝ කල්ලි අතුරෙන් ‘රත්නභාවය’ සොයා යෑම
පළමු වාර්තාව – “විනය විරෝධී භික්ෂූන් නිකායෙන් නෙරපනවා” – රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරීහු පවසති. භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන භික්ෂූන්...


