නිර්ධන පංතියේ විශිෂ්තටම ගුරුවරයා – ඒංගල්ස් 125 වන අනුස්මරණය
1895 අගෝස්තු 05 වැනි දා ෆෙඩ්රික් ඒංගල්ස් ලන්ඩනයේ දී මියගියේය. ඔහුගේ මිතුරා, කාල් මාක්ස් අභාවයෙන් පසු එංගල්ස්, ශිෂ්ඨ සම්පන්න ලෝකය තුළ බිහිව සිටි නවීන නිර්ධන පංතියේ මාහැගි ප්‍රාඥයා හා ඇදුරා විය. ඉරණම විසින් කාල්...


