ලංකාව විප්ලවයකට සූදානම් ද?
2022 පෙබරවාරි 19 දින නසසප විසින් පවත්වන ලද වැඩමුළුවේ සාකච්ඡාව සඳහා සකස් කරන ලද සටහන. 1. මේ මොහොත කුමක් ද? පොදුවේ කථා කරන විට, කෙනෙකුට ලංකාවේ විප්ලවකාරී තත්වයක පූර්වාවශ්‍යතා තහවුරු වී ඇතැයි නිගමනයන් ඉදිරිපත්...
2022 පෙබරවාරි 19 දින නසසප විසින් පවත්වන ලද වැඩමුළුවේ සාකච්ඡාව සඳහා සකස් කරන ලද සටහන. 1. මේ මොහොත කුමක් ද? පොදුවේ කථා කරන විට, කෙනෙකුට ලංකාවේ විප්ලවකාරී තත්වයක පූර්වාවශ්‍යතා තහවුරු වී ඇතැයි නිගමනයන් ඉදිරිපත්...
ලීනස් සහෝදරයාගේ ජීවිතය සහ කම්කරු නායකයෙකු ලෙස ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය අලලා සම්පාදනය කරන ලද “ලීනස් – නිහඬ පෙරළිකරුවකුගේ මාක්ස්වාදී පෙරැත්තය…” නම් කෘතිය වෙනුවෙන්, රණත් කුමාරසිංහ සහෝදරයා පහත ලිපිය ලියන ලදී. ලීනස්...
‘කළු ජූලිය’ නමින් කලක සිට හඳුන්වනු ලබන 1983 ජූලි මස සිදු කරන ලද දෙමළ ජනතාවගේ නිදහස් අරගලය පාගා දැමීමේ ක්‍රියාමාර්ගය, සුපුරුදු පරිදි දෙමළ ජනතාවගේ ජීවිත දේපල විනාශයන් ගෙන් සපිරි විය. එහි තවත් අර්ථ දෙකකි,...
මේ ලියන දිනයට සති හයකට පෙර අපේ රටේ ගොවියන්ගේ හිස මතට වැහි නැති අකුණක් පාත් වූයේය. ඒ ප්‍රහාරය කොයිතරම් අනපේක්ෂිත වී ද යත්, කිසිවකුට ඔලුව බේරා ගැනීමටවත් ඇසිල්ලක් තිබුනේ නැත. ඒ 2021 අප්‍රේල් 27...
සටහන “පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව” මැයෙන් අප අද පළ කරන මේ විශ්ලේෂණය, නව සම සමාජ පක්ෂය තුළ 1980-81 යුගයේ ඇති වූ අභ්‍යන්තර විවාදයකදී හුවමාරු වූ ලියවිලි වල එකතුවෙන් උපටුගන්නා ලද්දකි. 1980.11.15 දාතමින්...
“BLOODY WEEK” – 1871 may 21 – 28 “ජන සංහාරක සත්දින” 1871 මැයි 21 -28 1871 මැයි 21 වන දින සවස, පැරණි මධ්‍යම කාරක සභාවේ කැඳවුම්කරුවා, කොමියූනයේ සැසිවාරයට කඩාවැදෙමින්, නිරිතදිග දොරටුවලින් වර්සේල්ස් හමුදා1 පැරිස්...
30.12.2020 දිනට යෙදී ඇති නව සම සමාජ පක්ෂයේ 43 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන්…. “ජනතාවනි, ඔබ පහසුවෙන් ම මුලා වන්නාහු ය; ඔබ රවටනු ලැබීමටත් චාටු බස් කියනු ඇසීමටත් කැමැත්තාහුය. හිස් බැල්මකින් ඉදිරිය බලමින් ඔබ හැම...
2021 අයවැය සහන දෙන අයවැයක් ලෙස අර්ථගන්වන්නට උත්සාහ කළද, සහන ලබා දීමේ කිසිඳු විධිමත් ආකාරයක් එයින් පිළිඹිබු නොකරන බව ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ පෙන්වා දෙයි. ඒ අනුව ඔහු මෙම තත්වය පැහැදිලි කරමින්...
අලියා හා අන්දයෝ රීතිය රජ බලය ලත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ‘දැක්ම’ අනුව කළ යුතු වූ – නොකළ යුතු වූ – දෑ කොරෝනා සමඟ සහජීවනය කොරෝනා හැදුනොත් නුබලාගේ – බේරුනොත් අපේ ‘දැක්මේ’ ජාත්‍යන්තර දේශපාලනය ‘දැක්මේ’ චීන...
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වලක්වන්න එන්නතක් සූදානම් කර ඇති බවටත්, එය ජනයාට ලබා දීමට සංවිධානය කරන ලෙස දැනුම් දී තිබෙන බවටත්, උන්හිටි හැටියේ සෞඛ්‍ය ඇමතිතුමිය කළ ප්‍රකාශය ඇයට පැමිණියේ කොහෙන් දැයි, කෙසේ දැයි අපි...