කොවිඩ් 19ට යටවෙන ප්‍රජාතන්ත්‍රවාදය
කොවිඩ් 19 වෛරසයේ තර්ජනය ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත එල්ලවෙන ඡායාව පසුගිය මාර්තු 11 වෙනි දින මතුවිය. සංචාරක මඟ පෙන්වන්නෙකු කොරෝනා ආසාදනයට ගොදුරුවීමෙන් එය පෙන්නුම් කෙරුණි. වෛරසය පැතිරීමේ ස්වභාවය හා වේගවත් බව පිළිබඳව මෙරට...


