නව සම සමාජ පක්ෂය කොළඹ මහ නගර සභාව සඳහා තරගයට
2023 මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පලාත් පාලන මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව සම සමාජ පක්ෂය විසින් නාම යෝජනා බාර දෙනු ලැබිනි. මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී...


