Category: බාහු ලියයි

සමාජය පවතින්නේ මිනිසාගේ ගනුදෙනුව උඩයි.

මේ ලෙසට ගනුදෙනුව කරන ආකාරය තීන්දු වන්නේ ඉතිහාසය තුළ මිනිසා ආහාර හා අනෙකුත් දේ ලබා ගන්නා ක්‍රමයන් තුළයි. වෙනත් වචන වලින් කියනව නම් පංති සමාජය තුළයි. සමාජය ඇරඹෙන්නේ පවුල තුලින්. පවුල අම්මලා උඩයි ක්‍රියාත්මක...

කලාවට සීමාවක් නෑ. සීමා පනවන්නත් බෑ.

එයට යා නොහැකි ඉමක් කොනකුත් නෑ. මිනිස් හැගීම් වල සෑම පරාසයන් තුළට ගමන් කරමින් මිනිසාගේ ගුණ අගුණ හදුන්වාදෙමින් නිබදව ගමන් කිරීම කලාකරුවාගේ යුතුකමයි. කලාව ගැන විවේචනයට ඉඩ ඇත්තේ සංවේදී, වියපත්, දැනුවත් අයට පමණයි. ඕනෑ...

ලාංකීය ජනමතය දියුණු කිරීමට හුදු දේශපාලන කාරයින්ගේ වැඩක් නෙමේ

මේ රට තුළ ජනමතය දියුණු කිරීමට හුදු දේශපාලන කාරයින් නොවන වැදගත් උගත් අය ඉදල තියෙනවා. දෙමළ සමාජය තුළත්, සිංහල සමාජය තුළත් ඒවගේ උදවිය ඉදල තියෙනවා. නඩේසන් කියල දෙමළ නීතිඥ මහත්තයෙක් මුළු නීති සමාජයටම අසිරිමත්...

ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම් වලපල්ලට යනවාද?

කොළඹ ආචාර්යවරයෙක් මගෙන් විමසුවා ඇයි රනිල් මහතාට උදව් වෙන අතරේ මහින්දට විරුද්ධ වෙන්නේ කියල. උන්නැහේ දන්න හැටියට මේ දෙන්නම එකම ආර්ථික ක්‍රමයක් පිළිගන්න උදවිය. ඇත්තටම වඩා තදින් වෙළදපල ගැන විශ්වාස කරන්නේ මහින්දට වඩා රනිල්....

නේරු, ගාන්ධි ඇතුළු ජනතාවාදී නායකයන් ඉන්දියාවට දාපු අත්තිවාරම

ඉංදියාව අද මේ විදියට එකට එකතු වෙලා ඉන්නේ එදා නේරු, ගාන්ධි ඇතුළු ජනතාවාදී නායකයන් දාපු අත්තිවාරම උඩයි. හින්දු දේශයක් ලෙසට එය නම් වුනත් එය මහ පොළව තුළ රැදී ඉන්නේ යථාවාදී දර්ශනයන් උඩ වැඩ කරන...

බුදු දහම හා එල්ලා මැරීම

බුදු බණ අහන, බුදු බණ අදහන අයම මිනිස්සු එල්ලා මැරීම ගැන කථා කරන එක දැං විහිලුවක් වෙලා. අපරාධ කළ උදවියට දණ්ඩ නීති පනවන එක ගැන බුදු බණේ කියල නෑ. බුද්ධ මතය සෑම මිනිසෙකුටම අඩු...

අසීලාචාර ‌දේශපාලනය

සීලාචාර උදවිය දේශපාලනයට එන්න බයයි කියල කථාවක් තියෙනව. තමන් දේශපාලනය කළත් ළමයි එයට පොළඹවන්නට අකමැති කිහිප දෙනෙක්ම මට ඒ බව කිව්ව. එයාල හිතන්නේ, නැත්නම් විශ්වාස කරන්නේ දේශපාලනය අනිවාර්යයෙන්ම කරන දේවල් වලට පෙළඹීමක් කියල. තමන්...

දැඩි නායකයෙක් අවශ්‍යමද?

දැඩි නායකයෙක් ගැන හැමෝම කථා කරන තැනට පත් වෙලා. දැඩි අදිටන් ඇත්තන් ගැන හැම කලකම ජනතාව බලාපොරොත්තු වෙනව. මොකද ලෝකය ඉදිරියට ගියේ දැඩි උත්සාහය ඇති යට නොවෙන නායකයන් නිසා. බුදු බව ලබන්නෙත් ඥානය, වීරිය,...

ප්‍රංශ විප්ලවය හා 1818 කන්ද උඩරට කැරැල්ල

කන්ද උඩරට කැරැල්ල ලෝකය පුරා අවධානයට ලක් වූවක් විය. එය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ කුරිරුකම හෙලි කළ වැදගත් සිද්ධියක් ලෙස ඉතිහාසගත වූවක් වෙයි. මන්දයත් මේ කැරැල්ල මර්ධනයේදී වෙල්ලස්සේ සිදුවූ මිනිස් සංහාරය මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක්...

ජාතිවාදයට එරෙහි සිංහල බලවේගය බලවත්

ජාතික ආණ්ඩුවක් හැදුවත් ජනපති, අගමැති අතර සංධානය දිගට යන එකක් හැටියට හොද පිළිගැන්මක් ඇතිවී නැහැ. එයට හේතුව ඊට කලින් තිබුණ ගැටුම උඩ මොවුන්ගේ දර්ශන දෙකක වෙනස එලිවූ නිසයි. ජනාධිපති තුමා මහින්ද විවේචනය කළත් උන්නැහේ...