සිංහලෙන් ලෝකය කියවීම
මේ රට තුළ ලොකු අවුලක් ඇති වෙලා කියල සමහරු කියනවා. මේ කොරෝනා වසංගතය දඩමීමා කරගෙන බලය එකාධිපති ක්‍රමයකට ගෙනයන්න හදනව කියල සාධාරණ බයකුත් ඇති වෙලා. මේ වසංගතය උඩ බලය තව මාසයක් දික් කර ගත්තත්...
මේ රට තුළ ලොකු අවුලක් ඇති වෙලා කියල සමහරු කියනවා. මේ කොරෝනා වසංගතය දඩමීමා කරගෙන බලය එකාධිපති ක්‍රමයකට ගෙනයන්න හදනව කියල සාධාරණ බයකුත් ඇති වෙලා. මේ වසංගතය උඩ බලය තව මාසයක් දික් කර ගත්තත්...
රතන සූත්‍රයේ සිංහල තේරුම මට ලැබුනේ කිහිප දෙනෙකුගේ පිහිටෙන්. එහෙම උදව් කළ අයට පින්. බුදු බනේ හැටියට ඒව පින් වැඩ. ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්න යන එක මහත් පින් අතේ වැඩක්....
බක්මහ අවුරුදු උත්සවය හින්දු ඉතිහාසයේ ඈත ඉදල එන ලොකු උත්සවයක්. ඒ අනුව වසර පටන් ගන්නේ මේ උත්වයත් එක්ක. අලුත් අවුරුද්ද ලබන්නේ ඒ නැකත් දිනයට. හිරු දෙවියන්ගේ බලය හරියට ලබා ගැනීමට කරන පිදේනියක් ලෙස නම්...
මනුස්සකම මතක් කරල දුන්න වෛරසයක් එක පාරටම ලෝකය පුරා අදුරු හෙවනැල්ලක් ඇවිත්. ඉතා ඉහල තැන් වලටත් බේරෙන්න බැරි රෝගයක් ඇති වෙලා. රජ පවුල්, ඉහල පෝසතුන් මෙයින් බේරීමට පොර කනවා. ඈත පිටිසරට වඩා නූතන ලෝකයේ...
එක පාරටම ලෝකය පුරා අදුරු හෙවනැල්ලක් ඇවිත්. ඉතා ඉහල තැන් වලටත් බේරෙන්න බැරි රෝගයක් ඇති වෙලා. රජ පවුල්, ඉහල පෝසතුන් මෙයින් බේරීමට පොර කනවා. ඈත පිටිසරට වඩා නූතන ලෝකයේ නගර වල ජනයාට මේ ලෙඩේට...
පින් පව් දෙකම මනුස්ස සිත් තුළින් මතුවෙන දේ බවට හාමුදුරුවරු අපට කියා දෙනවා. මෙවැනි පින් නිසා මීලග ඉපදීම විශාල පොහොසත් දෙයක් බවට පත් වෙන බවත් කියනවා. මේක ඇත්තටම හින්දු ආගමේ අදහසක් එලියට ගැනීමක්. ඒ...
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි දමාගන්න පුළුවන්, ඒ නිසා ලියන්න කියල. අනෙක් අතට මන් ගැන හිතවත් විදියට හිතන ලොකු...
විජය කුමාරණතුංග මෙරට තුළ රතු කොඩිය ඉහලට එසවූ මිනිසෙක්. එය හිතාමතා ගෙනගිය ගමනකට වඩා හැගීමෙන් බරව ගිය ගමනක්. ඔහුගේ කලාවේ හැකියාවන් තුළින් තමා අවට පරිසරය තුළ වූ දුක් වේදනාවන් එලියට ගැනීම ඔහුගේ ගමන වුනා....
මේ ජීවිතය තුළ තමන් කරන දේට මෙහිදී ම ලැබෙන ප්‍රතිඵල වලට අමතරව, හොද නරක බලා යම් පලිසන් දීමක් තියෙනවා කියල හිතන අය වැඩියි. ආගම කෝක වුනත්, තමන් හොද කළොත් තමන්ටත් හොදක් කොයි වෙලේ හෝ...
සමහරු හිතන්නේ මනුස්සකම පටන් ගත්තේ ක්‍රිස්තුස්ගේ දේශනා වලින් කියල. ලෝකය පුරාම මේ අදහස පැතිරුණත් ඊට පෙර යුරෝපය පුරාම පැතිරුණ රෝම ග්‍රීක ශිෂ්ඨාචාරය ගැන කථා කිරීමට සිදු වෙනවා. එතැනදී දෙවියන් ගැන ප්‍රශ්න කළ මිනිස් දැනුම...