රනිල් – පොහොට්ටු හවුල් පාලනයේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් එළිදකී
ශ්‍රී ලංකාව තුළ දණ්ඩමුක්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක්සත් ජනපදය, මානව හිමිකම් කඩ කළ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ අවම මට්ටමකින් බව පෙන්වා දී තිබේ. 2023...


